නව රැල්ලේ මලයාලමේ iconic චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුලුවන් C.I.A. සහ, "පොදු" mini series එකේ සමහර සීන්ස් සමානයි කියලා පහුගිය දවස්වල කතාබහක් ඇති වුනා. පොදු අස්සේ සවුත් ඉන්දියන් ෆිල්ම් සීන්ස් දැකල පුරුදුද? inspire වෙනවා කියන්නෙ ඔය තරං අවුලක්ද?? හදිස්සියට කරපු එපිසෝඩ් එකක්... ට්‍රිගර් නොවී අඩුපාඩු ගණන් ගන්නැතුවම අහන්න ❤️