Mollywood Diving with Kavinu ( Kerala സ്നേഹം)

Mollywood Diving S01E05 | Premam 2015 (with. Mahela Hettiarachchi)


Listen Later

මලයාලම් සිනමාව සමඟින් අනුරාගයෙන් බැඳුණු අපි අති බහුතරයක් දෙනා, ඒ ආදරණීය සිනමා චාරිකාව පටන් ගත්තේ Premam (2015) සිනමාපටයෙන්. ඉන්දියානු සිනමාව ඇතුළේ අමරණීය රොමෑන්ටික් කල්ට් එකක් ගොඩ නඟපු Premam චිත්‍රපටිය ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්... ඉතින් මේ ගැන කතාබහ කරන්න අද තවත් මලයාලම් පිස්සො දෙන්නෙක් එකතු වුනා. ❤️ මේ පැය වෙන් වෙන්නෙ මහේල හෙට්ටිආරච්චි සමඟින් Premam වෙනුවෙන්මයි.
...more
View all episodesView all episodes
Download on the App Store

Mollywood Diving with Kavinu ( Kerala സ്നേഹം)By kavinu weerakkody