සංජේ අයියත් එක්ක කලින් දවසක කතා කරපු Angamaly Diaries ෆිල්ම් එකෙන් පස්සේ ඒ පැට්න් එකේම තවත් චිත්‍රපටියක් ගැන කතා කරන්න අපි දෙන්නා ආපහු එකතු වුණා. මෙදා පාර තෝරගත්තෙ Swathanthryam Ardharathriyil මලයාලම් සිනමාපටය! 2018 වසරේ තිරගත වුණු මේ භාණ්ඩේ විනායකන්, ඇන්ටනි වර්ගීස්, චෙම්බන් විනෝද් වගේම... 2021 Oscars උළෙලට ඉන්දියාවෙන් යන Jallikattu ෆිල්ම් එකේ ඩිරෙක්ටර් LJPත් රංගනයෙන් එකතු වෙලා ඉන්නවා.