Mollywood Diving with Kavinu ( Kerala സ്നേഹം)

Mollywood Diving S01E07 | Trance සහ ආගමික ඇබ්බැහිය with Shenal Gunasekara


Listen Later

සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරිකයෙකු, නිර්මාණකරුවෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසද නිතරම කතාබහට ලක්වෙන ශෙනාල් ගුණසේකර අද කතාබහට එකතු වුණා. ඒ Trance (2020) මලයාලම් සිනමාපටය ගැන කතාබහක යෙදෙන්න. Trance වගේම එතනින් එහා ලොකු දෙයක් කතා කරන්න අපිට අවස්ථාව ලැබුනා. ඉතින් ශෙනාල් අයියගෙ අදහස දැනගන්න, අද එපිසෝඩ් එක අහන්න!
...more
View all episodesView all episodes
Download on the App Store

Mollywood Diving with Kavinu ( Kerala സ്നേഹം)By kavinu weerakkody