The Speech & Hearing Show

ඔබේ කටහඬ වයසට හා ඔබේ පෞරුෂයට අනුව වෙනස් කරගමු...| Puberphonia


Listen Later

තරුණ ඔබ ඔබේ කටහඩ ගැන වදවෙනවාද?  

ඔබේ කටහඬ තාම කුඩා ලමයෙකුගේ හෝ ගැහැණු ලමයෙකුගේ මෙන් High pitch කටහඩක්ද?  

අනිවාර්යයෙන්ම මේ podcast එක අහන්න...  

මේ Puberphonia තත්වය කථන චිකිත්සාව (speech therapy) මගින් වෙනස් කල ගත හැක.

දැන් ඔබේ නිවසේදීම මේ සදහා online ප්‍රතිකාර ලබා ගත හැකිවේ..

Puberphonia ප්‍රතිකාර සදහා සම්බන්ධ කරගන්න....

-------------------------------------------------------------------------------------------------------------------------

As a man, are you worried about your voice?

Do you still have a high pitch voice like female or a child?

Then you must listen to this podcast and start your treatment for this 

Now treatments are available online, so join us from home

Contact us for speech therapy for Puberphonia....


#voicedisorder #speechtherapysrilanka #srilanka #puberphonia

...more
View all episodesView all episodes
Download on the App Store

The Speech & Hearing ShowBy Dishan De Silva