කේරළය මුල් කරගෙන බිහි වුණු මලයාලම් සිනමාව මේ වෙනකොට, ඉන්දියාවේ ප්‍රධාන ශානරයේ සිනමාවන්ට වගේම Art house films රජ කරන ප්‍රංශ සිනමාව, ඉරාන සිනමාව වගේ කලාපවලටත් සමීප වෙලා අවසන්! ඉතින් ඒ නිසාම මලයාලම ගැන කතා කරන්න නිදහස් අවකාශයක් නිර්මාණය කරගැනීමේ අරමුණ වෙනුවෙන්මයි මේ වෑයම....