Tri-Angle Podcast

පොඩි කයියක් ගහමු වරුවක් | Australia, Canada & New Zealand හන්දියේ බෝක්කුව ලඟ දාපු කතාව | Tri-Angle Podcast EP 025


Listen Later

ඉතින් කොහොමද ? සතියක විරාමයකට පසු නැවතත් ඔබත් අපිත් මුණගැසෙන දිනය තමයි අද! පසුගිය සතියේ අලුත් මුහුණුවරක් ගත් අපේ Tri-Angle Podcast එකට ඔයාල හැමෝම ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබීම අපිට ඉමහත් සතුටක් ගෙන දුන්නා. ගොඩක් ස්තුතියි මේ දක්වන ආදරයට. මේ සතියේ අපේ podcast එක ගලාගෙන ගියේ හරියටම කියනව නම් ලස්සන ගංගාවක් වගේ. අපි තිදෙනාගේ එදිනෙදා විස්තර සමගම විවිධ විවිධ මාතෘකා ඔස්සේ ගලාගිය රසවත් පොඩි chat එකක් මේ සතියෙ episode එක ලෙස මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙනවා. ඉතින් අදත් වෙනදා වගේම comment section එකේ අපි නැවත හමුවෙමු. අපේ podcast එක හොඳයි සහ තවකෙකුට ප්‍රයෝජනවත් යැයි සිතේ නම් share කරල like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් සතියක විරාමයකට අවසර!

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
HyperStella by SquarePark Studios

HyperStella

1 Listeners