ඔන්න අද කලින් පොරොන්දු උනා වගේම Mobile Processors නැත්නම් S.O.C (System On Chip) ගැන තමා PODCAST එක.
අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
Topics:
1.ARM company එක මොකක්ද.
2. Apple හුට පටේ,
3. Big සහ Little Processor කියන්නේ මොකක්ද?,
4. Architecture එක කියන්නේ මොකක්ද?.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌