Thoughts of Explorer's

Project Neuralink || Thoughts of explorer's: Episode 17


Listen Later

දිනෙන් දින නව මංපෙත් කරා ඇවිදන් යන තාක්ෂණයේ, අතිශයින් ආකර්ශනීය කොටසක් ගැන තමයි අද අපි කතා කරන්නෙ. මිනිස්සුවන අපිට ඉතා වටිනාම අවයවයක් තමයි මේ මොළය කියන්නෙ, අපි හිත-නොහිත කරන හැම දෙයක්ම පාලනය කරන්නෙ අපෙ මොළෙන්, නිකමට හිතන්න අපි දැන් භාවිතා කරන ජංගම දුරකතනවලින් කරන දේවල් කෙලින්ම අපෙ මොළය හරහා කරගන්න ලැබුනොත් කොහොමට තියෙයිද ? ඉතිං මේ ගැන තමයි neuralink ආයතනය පර්‍යේෂණ කරන්නෙ.. ඉතිං අද අපි ටිකක් neuralink එකට එබී බලමු
Listen us on : applepodcast,Googlepodcast,Anchor fm, yt ❤️‍🔥
Follow us on :Instergram, Facebook , Twitter💓
Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA
Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14
AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5
...more
View all episodesView all episodes
Download on the App Store

Thoughts of Explorer'sBy THOUGHTS OF EXPLORER'S