Tri-Angle Podcast

රැජිනගේ සමුගැනීමත් සමග මේ රටවල් වල සිදුවන වෙනස් කම් ft. විශ්ව ලක්ෂපතිආරච්චි @Vishvaya - විශ්වය | Tri-Angle Podcast EP 075


Listen Later

අපේ last epi එකේ පොරොන්දු උනා මේ episode එක විශේෂයි කියල. ඔව් අද අපේ 75 වන milestone එක, ඉතින් ඒ විශේෂ episode එකට තවත් ආලෝකයක් එකතු කලේ විශ්ව ලක්ෂපතිආරච්චි සහෝදරයායි.  ඔයාල කවුරුත් දන්න කියන "Vishvaya Podcast" එකේ විශ්ව අපේ ආරාධනය පිළිගෙන අපිත් සමග එකතු උනා. ඉතින් ඔහුගේ වැඩ රාජකාරි මැද අපි වෙනුවෙන් වේලාවක් වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.  මෙවර episode එක ගොඩක් වටින දැනුම් කරුණු රැසක් පිළිබඳ විස්තර පිරි episode එකක් කීම වඩාත් නිවරදියි. අහන්න බලන්න රසවිඳින්න ඔබත් සමග එකතු වෙන්න අපි ආව මේ Tri-Angle Podcast Episode 75 ✌

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
The Joe Rogan Experience by Joe Rogan

The Joe Rogan Experience

227,821 Listeners

Illumination by Sathyajee & Malinda

Illumination

52 Listeners

On Purpose with Jay Shetty by iHeartPodcasts

On Purpose with Jay Shetty

27,930 Listeners

Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

1 Listeners

P1 with Matt and Tommy by Stak

P1 with Matt and Tommy

1,756 Listeners

The BeanBag Podcast by Demintha Jayasinghe, Sahan Jayasuriya

The BeanBag Podcast

0 Listeners