Ravi Talks - Podcast

Ravi Talks - Podcast

Download on the App Store

Ravi Talks - Podcast episodes

  • Street Dogs - තවත් එක බලු කතාවක්

    ලෝකයේ බොහෝ රටවල අයාලේ ගැවසෙන සුනඛයන් හා බළලුන් විශාල සමාජ හා සෞඛ්‍ය ගැටලුවක් වී ඇත.

    උන්ව අපේ වටපිටාවෙන් ඉවත් කිරීම හෝ හිංසා කිරීම ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නොවේ. එසේම උන්ගෙන් මිනිසුන් හට සිදුවිය හැකි අනතුර ද අප අවම කළ යුතුය.

    අද කතාව ඒ ගැනයි.

    #Stray_dogs #street_dogs #straydogs #streetdogs #srilanka #sinhala #podcast 

    14 min
  • Success After Your 40s - මැදි වියෙන් පසු ජීවිතය ජයගමු
    ලංකාව ඇතුළු ආසියාතික බොහෝ රටවල අපි මැදි වියෙන් පසු ජීවිතය ඔහේ ගලාගෙන යාමට ඉඩ දී බලා සිටිමු. ඇතැම් අය මරණය එන තුරු බලා සිටී.
    එහෙත් ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් අළුත් ජීවිතයක් අරඹන්නේ හතළිස් වියෙන් පසුවයි. එපමණකින් නොනවතින ඔවුහු ජීවිතය ජයගෙන සාර්ථකත්වය ලබති.
    අද කතාව ඒ ගැනයි.
    #success #40_years #win_life
    Follow me on:
    https://www.facebook.com/indrajith.ravilal.52
    https://twitter.com/DocsRavi
    https://www.youtube.com/channel/UCdAAS1VN3VuLV5jlTO_DHyQ
    50 min
  • මහා පිංකමට දොස් නගන්න එපා - අනුමෝදන් වෙන්න

    මහා දානයන්ට, මහා පිංකමට අද සමාජ මාධ්‍ය තුළ කෙරෙන ඇතැම් නිග්‍රහ කිරීම් වලට අප විරෝධය දැක්විය යුතුයි.

    ඒ නුසුදුසු පෝස්ට් සමාජ මාධ්‍ය වල පතුරුවන්නේ සුළුතරයක් බෞද්ධයන් විසින් ම බවක් දැනුනු නිසා ඇති වූ චිත්ත පීඩාවෙන් යුතුව මේ එපිසෝඩ් එක කළා.

    මේ පණිවුඩය ඔබේ මිතුරන් අතරත් ශෙයා කරන්න. මේ ගැන ඔබේ අදහස දැනගන්නත් කැමතියි.

    18 min
  • විවාහය තුළ ආදරය - Love in Marriage 01
    සාර්ථක විවාහ ජීවිතයක් යන්න අප ලාංකීය සමාජයට ආගන්තුක වූ දෙයක් නම් නොවේ. එය අපේ සංස්කෘතියේ එක් අංගයක් වැනිය.
    පවුලක් තුළ සතුටට - සමඟියට හා දියුණුවට මූලිකවම බලපාන කරුණක් වන්නේත් ආදරයයි. විවාහයෙන් පසු, දිනෙන් දින සංකීර්ණ වන ජීවිතය හමුවේ අපට මෙය අමතක වුවහොත් ...
    අපි අද ඒ ගැන කතා කරමු.
    https://twitter.com/DocsRavi
    https://www.facebook.com/ravitalks.podcast
    ---
    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/indrajith-ravilal/message
    19 min
  • ලාංකික දේශපාලනය
    මේ මීට වසර දෙකකට පමණ පෙර පටිගත කළ අදහස් කිහිපයකි. මෙහිදී මා කිසිදු දේශපාලනඥයෙකුට හෝ පක්ෂයකට දෝෂාරෝපණය කිරීම වෙනුවට මහජනයා ලෙස අප වෙත පැවරී ඇති වගකීම් කෙරේ අවධානය යොමු කළ යුතු ආකාරය ගැන සාකච්ඡා කර ඇත.
    https://www.facebook.com/ravitalks.podcast
    https://twitter.com/DocsRavi
    29 min
  • How to be Happy all day long

    This is my first podcast episode done in English. It was not with prior preparation and was spontaneous. I have spoken the words from my heart. Please listen and give your feedback.

    I recorded this in my car under heavy rainy conditions. Hence the sound quality may be a little mediocre.

    I have self-published a book on Amazon kindle about happiness LINK --> https://www.amazon.com/dp/B07NNXK98L

    41 min
  • පොහොසත් වීමේ රහස - Law of Attraction 01
    ලෝකයේ ප්‍රචලිතව පවතින Law of Attraction හෙවත් "ආකර්ශනවාදය" අපේ ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමට යොදාගන්නේ මෙහෙමයි. මේ ඒ ගැන කතා කරන පළමු episode එක.
    34 min

About Ravi Talks - Podcast

From the publisher's feed

A podcast which speaks about us - our ups and downs - ins and outs - and a lot about you - about me.