Tri-Angle Podcast

රට එන couples වෙනුවෙන් අපේ අත්දැකීම් වලින් බිඳක්! | Tri-Angle Podcast EP 045


Listen Later

යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල  අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක් වනු නොඅනුමානයි. සුභ සතියක් ✌

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
HyperStella by SquarePark Studios

HyperStella

1 Listeners