Tri-Angle Podcast

රටවල් තුනක් , අලුත්ම විස්තර ගොඩක් | Tri-Angle Podcast EP 033


Listen Later

SHOW LESSජයග්‍රාහී සුභ සතියකට පසු ඔබත් අපිත් මුණගැසෙන දිනය අද ! Level up කලාව හැමදාම ඔබට ලං කරන්න වෙහෙසෙන අපි මේ සතියෙ පොඩි නිදහස් chat එකක් දාන්න තමයි හිතුවෙ. කාර්‍යබහුලකම නිසාම අපි තුන් දෙනාටත් නිදහසේ කතා කරන්න ලැබුනෙ අද තමයි. ඉතින් අපේ කතා ගැන ඔයාල දන්නව නෙ නේද ? එහෙට මෙහෙට කොහෙට ගිහින් ආවත් ඔයාලට වැදගත් පණිවිඩයක් අරන් එන්න අමතක කලේ නැහැ. Video එක ඉවර වෙනකන් බලල අද episode එකෙන් ඔයාල ගත්ත දේ ගැන පොඩි comment එකක් දාන්න අමතක කරන්න එපා 🙌 හැමදාම වගේ ඔයාලගෙ ප්‍රතිචාර අපිට ලොකු සතුටක් ශක්තියක් ගෙන එනව. ඉතින් ඉදිරිය පැහැදිලියි, ගමන සුභයි, අලුත් වැඩ ගොඩයි. දිගටම එකතු වෙන්න. ඔබට ජය ✌

...more
View all episodesView all episodes
Download on the App Store

Tri-Angle PodcastBy Tri-Angle Podcast

  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8
  • 4.8

4.8

8 ratings


More shows like Tri-Angle Podcast

View all
HyperStella by SquarePark Studios

HyperStella

1 Listeners