Srineo Cast

S01 E04 - Downloading a MP3 is Illegal???


Listen Later

MP3 Download කරන එක හිරේ යන්න වෙන වරදක්. මේ එපිසෝඩ් එකෙන් මම කතා කරන්නේ ලංකාවේ කරන ඩිජිටල් හොරකම්, නීතිමය පසුබිම සහ නිවැරදි ක්‍රමයට සින්දු අහන හැටි ෆිල්ම්ස් බලන හැටි ගැන.

> MP3 නීති විරොධීද?

> හිරේ යන්න වන්දි ගෙවන්න සිද්ධ වෙයිද?

> ඉන්ටෙර්නෙට් එකෙන් ගන්න ෆිල්ම් නීති විරෝධිද?

> සිංහල ෆිල්ම්ස් කොපි කරන්න පුලුවන්ද?

> හරි විදිහට සින්දු අහන හැටි සහ ෆිල්ම් බලන හැටි.


Sources: Internet and facebook forums.

Foundation: Few facebook forums and podcasts I heard long time ago.

...more
View all episodesView all episodes
Download on the App Store

Srineo CastBy Umesh Kasthuriarachchi