
Sign up to save your podcasts
Or


අපේ ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වෙනවානම්, පහත ලින්ක් එක ක්ලික් කරන්න.
විමල් පිළේ අලුත් සාකච්ඡා බොරුව! සීඅයිඩී හිරිහැර ගැන මනූෂ ගොළුද? අලුත් ගෑස් සමාගම අවුලක් News 09-21
ලෝක හොරුන්ට අලි පැටව් බෙදන නීතිවිරෝධී, නපුරු තීන්දුවේ දුක්බර කතාව! Sajeewa Chamikara Inteview
ස' විශේෂඥයන්ට සැර දාලා! දප්පුල කතාකරනවාට බයයි? ඇමතිවරු අන්දලා අනුමැතිය ගත් ඩීල් එක! | News 09-12
ජනරජ ගොඩනැගිල්ලත් විකුණන විනාසය! වැලිකඩ ඝාතන වෙච්ච තැන හදන හෝටලේ! මේකයි අවුල
ජනපතිගේ අවධානය ගන්න වතාවත් ඉටු කරන්න ඕනෑද? ජනාධිපති කතරගම දෙයියෝද?
නවසීලන්තයේ ඕක්ලන්ඩ් ෂොපින් මෝල් එකකදී ශ්‍රී ලංකාවේ සම්භවයක් තියෙන අයිඑස් මතවාදය දරන කෙනෙක් එල්ල කරපු ප්‍රහාරය ගැන.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාවේ විද්වතුන් එක්ව ඔක්තෝබර් 2 වැනිදා දක්වා ලොක්ඩවුන් කළ යුතු බව පෙන්වාදෙමින් නිකුත් කළ වාර්තාව ගැන.
ගෝලීය වශයෙන් දේශගුණ අර්බුදය ගැන වාර්තා කරන, අයිපීසීසී ආයතනයේ නවතම වාර්තාව ගැන
ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළ වූ නොමඟ යවනසුළු බෙහෙතක් ගැන පුවතක් පිළිබඳ විස්තරයකි.
From the publisher's feed