Thoughts of Explorer's

ශිෂ්‍යත්වෙ ෆේල් අපි - Thoughts of Explorer's Episode - 10


Listen Later

Welcome to the Thoughts of Explorers Podcast  අධ්‍යාපනය කියන්නේ මිනිසා පරිපූර්ණ වීමට හෝ සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය සාධකයක්.එම අධ්‍යාපනය තුළ තිබෙන පාසල් අධ්‍යාපනය මගින් තමා රටට ලෝකයට වැඩදායි මිනිසුන් බිහි වන්නේ. කොහොමහරි මේ episode එකෙන් අපි හිතුවා අපි අත්විඳපු අපි අත්දැකපු අධ්‍යාපනය ගැන කතා කරන්න.එහෙනම් එකතු වෙන්න Thoughts of Explorers අපේ 10 වන එපිසෝඩ් එකත් එක්ක..(මේ හුදෙක් අපගේ දෘශ්ටි කෝණය පමණක් බවත් කිසිම පුද්ගලයෙකුට හෝ වෘත්තියකට අපහාස කිරීමට අපි බලාපොරොත්තු නොවන බවත් මෙයින් දන්වා සිටිමු.) Note :- අපි මධ්‍යගත අධ්‍යාපනය ලෙසින් හැඳින්වුවේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට බවත්. අපි එදින නිවැරදි පදය යේදීමට නොහැකි වීම පිලිබඳව අපගේ කනගාටුව මෙයින් පල කරමු.
...more
View all episodesView all episodes
Download on the App Store

Thoughts of Explorer'sBy THOUGHTS OF EXPLORER'S