
Sign up to save your podcasts
Or


පූජනීය ස්ථානයකට ඇතුළුවෙනකොට පියගැටපෙළට ඉදිරිපසින්, මුරගල් දෙක අතරින් තියෙන්නෙ අර්ධකවාකාර කැටයමක්. අද පොඩි කතාවෙන් අපි කියන්නෙ මේ කලා නිර්මාණයේ නම සිංහලෙන් ලියනකොට, අකුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහසක් ගැනයි.
By Danula Wickramaarachchiපූජනීය ස්ථානයකට ඇතුළුවෙනකොට පියගැටපෙළට ඉදිරිපසින්, මුරගල් දෙක අතරින් තියෙන්නෙ අර්ධකවාකාර කැටයමක්. අද පොඩි කතාවෙන් අපි කියන්නෙ මේ කලා නිර්මාණයේ නම සිංහලෙන් ලියනකොට, අකුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහසක් ගැනයි.