කලින් episode එකේ Dark web ගැන කතා කරලා අද ටිකක් relax වෙලා පොඩ්ඩක් ලංකාවේ entertainment industry එක ගැන කතා කරන්න හිතුවා.කට්ටියට මල පනී ද දන්නේ නෑ අපි කිව්ව දේවල් වලට,එත් අපි දන්නවා channel එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ හොද open mind එකක් තියන set එකක් කියලා