Sign up to save your podcasts
Or

කලින් episode එකේ Dark web ගැන කතා කරලා අද ටිකක් relax වෙලා පොඩ්ඩක් ලංකාවේ entertainment industry එක ගැන කතා කරන්න හිතුවා.
කට්ටියට මල පනී ද දන්නේ නෑ අපි කිව්ව දේවල් වලට,එත් අපි දන්නවා channel එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ හොද open mind එකක් තියන set එකක් කියලා 💪.
අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
Topics:
1.Sri Lankan Tik Tok vs පිටරට Tik Tok .
2.ලංකාවේ පරණ Movies,
3. Sri Lankan Movies vs පිටරට Movies,
4.Sri lankan songs.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌
By De Zee X5
22 ratings