අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා.
මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න :)
[00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද?
[00:02:20] : Credit Card Standards ගැන
[00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද?
[00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද?
[00:08:15] : Credit Card Processing Fees and Costs ගැන
[00:09:10] : 3D Secure payment ගැන
[00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන
[00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන
[00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන
[00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද?
[00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද?
[00:32:10] : Wallets ගැන
[00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද?
[00:36:00] : Solar power වලට Battery සවිකරන්න පුලුවන්ද?
[00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය
[00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද?
[00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ
[01:02:00] : Camera/Photo Object Recognition ගැන
Thank you Bishan Buddhika for the timeline :)
Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS