Techකතා | Techkatha

Techකතා Live:142 වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 142වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමටචම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 




* [00:00:26] : MP3 Player දිනපු අය ලිපිනයන් තහවරු කරන්න.
* [00:05:25] : Office 2013 RTM නිකුත්වේ. සහ Microsoft Office Android සහ iOS වලට ලගදීම.
* [00:06:18] : Google Nexus 4 ෆෝන් එක ගැන විස්තර.
* [00:09:05] : සැම්සුන්ග් සමාගමේ chip designing architect ඇපල් සමාගමට බදවාගනී.
* [00:10:28] : Firefox 16 අප්ඩේට් එකේ ගැටළුවක්.
* [00:12:09] : Genuine Android (pure Android) තියෙන ටැබ් මොනවද?.
* [00:14:16] : iOS Passbook ගැන විස්තර.
* [00:15:58] : WTC එකේ අලුතින් ස්ථාපනය කර ඇති බිල් ගෙවන උපකරණ ගැන විස්තර.
* [00:18:42] : Harman kardon speaker කියන්නේ මොනවද, ඒවගේ ගුණාත්මක බව කොහොමද?.
* [00:21:55] : Etisalat සමාගම iPhone වලට authorized dealer කෙනෙක්ද?.
* [00:24:47] : SD memory card වල ඇති ක්ලාස් වල වෙනස්කම් මොනවද?. (යොමුව)
* [00:31:32] : මීටර් 150 පමණ දුරක තියෙන පරිඝනක දෙකක් නෙට්වර්ක් කරන්න හොදම විදිහ මොකක්ද?.
* [00:34:29] : M2 memory card කියන්නේ මොනවද?.
* [00:35:22] : Ethernet port එකක් තියෙන ප්‍රින්ටර් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
* [00:36:32] : Win-8 release preview සහ Windows-8 pro අතර ඇති වෙනස්කම් මොනවද?.
* [00:38:21] : UCSC BIT පාඩම් සදහා Android වලට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවද?. (යොමුව-01) (යොමුව-02
* [00:40:15] : TechKatha App Review “APP Lock” [https://play.google.com/store/apps/details?id=com.domobile.applock&feature=search_result]
* [00:43:49] : Nexus 7 වලට ආපු 4.1.2 අප්ඩේට් එක ගැන විස්තර.
* [00:45:40] : මේල් සර්වර් එකක් ස්පෑම් ෆිල්ටර් වෙන ආකාරය සහ එය සිදුකරගන්නා ආකාරය. (යොමුව-01) (යොමුව-02)
* [00:54:53] : වීඩියෝ සංස්කරණය කිරීම සදහා පරිඝනකයක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?.
* [01:00:01] : HTTPS ලෙස යොදා ෆේස්බුක් වලට ලොග් වීම වළක්වන්නේ කෙසේද?.
* [01:02:08] : USB ඩොන්ගල් සහය දක්වන හොද WiFi රව්ටර් මොනවද?.
* [01:03:16] : Chrome වලට මෙමරි වැඩියෙන් පාවිච්චි කරනවද?.
* [01:05:12] : ලංකාවේ රේඩියෝ සහ ටීවී චැනල වලට සංඛ්‍යාත වෙන්කර ඇති ආකාරය ගැන විමසුමක්.
* [01:08:40] : ලංකාවේ RDS භාවිතා කරන රේඩියෝ චැනල මොනවද?.
* [01:14:05] : ඩයලොග් මොබිටෙල් පාවිච්චි කරන LTE frequency මොනවද?.
* [01:15:17] : SSD වලින් පර්ෆොර්මන්ස් වැඩි වෙනවද?.
* [01:16:18] : ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්තිය සහ ලංකාවේ ඉන්ටර්නෙට් ගැන විමසුමක්.



Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*

[audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP142/Techkatha-EP142.mp3]
[Download MP3 ZIP (34.1MB) or
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners