Techකතා | Techkatha

Techකතා Live:144 – Arduino – Microcontroller Programing! (Video)


Listen Later

Techකතා 144වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
Techකතා Arduino Clone එක ගන්න කැමති මොන ආකාරයටද කියල අපිට කියනන් මේ පුරුකට යන්න.






තවත් චායාරූප මෙම පුරුකෙන් 




* [00:02:49] : ටෙක්කතා Arduino කිට් එකට දැන් ඉල්ලුම් කරන්න පුළුවන්.
* [00:16:13] : අලුතෙන් ආපු ඇපල් iPad mini ගැන විස්තර.
* [00:24:21] : මයික්‍රොසොෆ්ට්‌ සමාගමත් පාරිභෝගික උපකරණ සැදීමට යයි.
* [00:25:23] : surface mount LED විශාල ප්‍රමාණයකින් ටෝර්ච් එකක් හදාගන්න පුලුවන්ද?.
* [00:27:41] : Apple apps store එකෙන් ලංකාවේ අය හදපු ඇප් ගත්තට කමක් නැද්ද?.
* [00:29:09] : ලංකාවේ නැනෝ සිම් ගන්න පුළුවන් කොහෙන්ද?.
* [00:29:16] : HD DVD කියන තාක්ෂනය මොකක්ද?.
* [00:29:41] : Arduino මගින් 220V බල්බ පාලනය කරන්න පුලුවන්ද? ඒ සදහා අවශ්‍ය උපකරණ මොනවද.
* [00:31:19] : HTC Trophy ෆෝන් එකක් පරිගණකය මගින් අදුරගන්නෙ නැත්තේ ඇයි.
* [00:32:40] : පිට රටකින් ගෙනාපු CDMA ෆෝන් එකක් අපේ රටේ පවිච්චි කරන්න පුලුවන්ද?.
* [00:35:19] : eBay වලින් ගත්ත NAS එකක් firmware update කලාම IP නොපෙන්වන්නේ ඇයි?.
* [00:36:50] : PC එකකට ඊමේල් ගිණුම් කීපයකින් නොටිෆිකේෂන් ගන්නේ කොහොමද?.
* [00:38:50] : WiFi වල TKIP කියන්නේ මොකක්ද?
* [00:40:00] : Windows experience index එක කියන්නේ මොකක්ද?
* [00:47:33] : Norton Ghost වලින් අපේ හර්ඩ් ඩිස්ක් බුටබල් විදිහට හදාගන්නේ කොහොමද?.
* [00:49:19] : Common cathode LED matrix panel එකක ධන හා සෘණ පින් අදුරගන්නේ කොහොමද?.
* [00:51:00] : Core 2 Quad හා i5 Quad core අතර වෙනස්කම් මොනවද?.
* [00:56:53] : ටීවී එකකට සවිකරන්න හොද HDD media player එකක්ද Android media player එකක්ද?.
* [00:58:58] : ලංකාවේ ඇපල් බඩු ගන්න පුළුවන් තැන් මොනවද?.
* [00:59:36] : අලුත් FreeNAS එක Android media player එකට සහය දක්වන හැටි.
* [01:00:55] : Techකතා Arduino වලට උදව් කරන්න කැමති අයට අවස්ථාවක්.
* [01:02:15] : Android ROM කියන්නේ මොනවද?.
* [01:04:48] : Techකතා App Review “OurGroceries” (Android | Apple) and “Equalizer” (Android)



* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

[audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP144/Techkatha-EP144.mp3]

* [Download MP3 ZIP (28.5MB) or OGG (30.2MB)]
* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners