Techකතා | Techkatha

Techකතා Live:146 වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 146වන වැඩසටහන 2012 නොවැම්බර්  9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.



* [00:02:11] : ටෙක්කතා Arduino වල පළමු වීඩියෝ එක.
* [00:04:55] : Firefox වලට සුභ උපන්දිනක්.
* [00:05:19] : Microsoft surface tablet එකේ දෝෂ ගැන විස්තර.
* [00:05:49] : Google Nexus 4 හි බැටරි දෝෂයක්.
* [00:07:13] : SharePoint ඉගෙනගන්නේ කොහොමද?, නිවසේ සිට ස්ථාපනය කල හැකිද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
* [00:10:43] : Benchmark test කියන්නේ මොකක්ද?.
* [00:12:21] : Windows-7 කී එකක් තියෙනව නම් ඒක OS එකකට දාගන්නේ කෙසේද?.
* [00:13:36] : බ්‍රව්සර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක හොදයිද?.
* [00:14:19] : HSPA, HSPA+, DC-HSPA හා LTE අතර ඇති වෙනස්කම් මොනවද?. (යොමුව)
* [00:22:30] : Galaxy S-2 HD LTE ෆෝන් එකට දාන USIM එකක් ලංකාවේ ගන්න තියෙනවද?.
* [00:26:30] : Gyro sensor කියන්නේ මොකක්ද?
* [00:28:44] : Ubuntu පොර්ට් කරපු Nexus-7 එකක Gimp වගේ ඇප් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
* [00:30:33] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් වල දත්ත ගබඩා කර ආරක්ෂිතව තියන්නේ කෙසේද?.
* [00:32:24] : Windows XP 32bit, Windows 7 32bit හා Windows 7 64bit පරිඝනක ඇති ජාලයක Windows 7 64bit පරිගණකයෙන් අනෙක් පරිගණක වලට සම්බන්ධ විය නොහැකි ඇයි?.
* [00:35:15] : WiFi වල a/b/g/n ලෙස ඇත්තේ මොනවද?
* [00:36:20] : Android tab වල රැම් එක වැඩි වීම අත්‍යවශ්‍යද?.
* [00:38:37] : Nexus 4 ෆෝන් එකේ memory card slot එකක් නොමැති වීම ගැන විමසුමක්.
* [00:40:15] : Nexus 7 tab එකේ රැම් එක වැඩි කරන්න පුලුවන්ද?.
* [00:40:50] : SLT වලට වඩා LankaCom හොදයිද?.
* [00:42:28] : අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
* [00:42:51] : 32″ LCD පැනල් එකකට ගැලපෙන කොන්ට්‍රෝල් බෝර්ඩ් එකක් ගන්න පුළුවන් තැන් මොනවද?.
* [00:49:03] : Aluminum capacitor එකක් වෙනුවට සාමාන්‍ය කැපසිටර් එකක් යොදන්න පුලුවන්ද?.
* [00:50:11] : Techකතා App Review “Skitch” (Android | iOS)

 


* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP146/Techkatha-EP146.mp3]

* [Download MP3 ZIP (22.5MB) or OGG (27.8MB)]
* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (4.7MB)]



Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners