Techකතා | Techkatha

Techකතා Live:152වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 152වන වැඩසටහන 2013 ජනවාරි  4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
 
 


* [00:01:00] : ලංකාවේ රාජ්‍ය සහ අනෙක් වෙබ් අඩවි හැක් වෙන්නේ ඇයි?.
* [00:19:44] : සුර්යපැනල මගින් ගෙදරක සාමාන්‍ය භාවිතයට විදුලිය ලබාගන්නේ කෙසේද?.
* [00:25:29] : ඇපල් ටීවී එක පිළිබද අලුත් විස්තර.
* [00:32:08] : ට්‍රාන්ස්සිස්ටර් වල B,C,E අග්‍ර නිවැරදිව හදුනාගන්නේ කොහොමද?.
* [00:36:00] : Techduino වල අලුත් විස්තර.
* [00:36:49] : File compression කිරීමේදී තාක්ෂණික පැත්තෙන් සිදුවන්නේ කුමක්ද?.
* [00:40:52] : Nexus 7 tab එකේ ලොකේෂන් සර්විස් වැඩනොකරන්නේ ඇයි?.
* [00:43:42] : Techduino ver: 02 දෙන්නෙ කවදද?.
* [00:44:24] : Techduino මිලදීගන්න දැන් පේපැල් පාවිච්චි කරන්නත් පුළුවන්.
* [00:45:35] : Android 4.1 වල සිංහල තියෙනවද?.
* [00:46:25] : උබුන්ටු දැන් මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්දතියක් ලෙසටත්.
* [00:51:10] : Windows 8 ගැන අදහස්.
* [00:53:32] : Deep packet inspection යනු කුමක්ද?.
* [00:58:43] : Techduino වලින් LED screen හදන්න පුලුවන්ද?.
* [00:58:50] : Linux කර්නල් එක ARM වලට ආවද?.
* [00:58:55] : Windows 8 දාන්න පුළුවන් PC මොනවද?.
* [01:00:33] : OS X වලට ඇති හොද ඇප් මොනවද?.
* [01:00:48] : Google පේජ් එක ඉක්මනින් ලෝඩ් වෙන්නේ ඇයි?.
* [01:01:02] : Android සියලුම ෆෝන් වලට මයික්‍රෝ USB හරහා උපකරණ භාවිතා කල හැකිද?.

 
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*

[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP152/Techkatha-EP152.mp3]
[Download MP3 ZIP (25.2MB) or OGG (31.7MB)]


* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.3MB)]



Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners