Techකතා | Techkatha

Techකතා Live:154වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 154වන වැඩසටහන 2013 ජනවාරි  18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


* [00:00:57] : ඇමරිකාවේ සමාගමක සේවය කල software developer කෙනෙක්ගෙන් අපූරු වැඩක්.
* [00:02:08] : ෆේස්බුක් වෙතින් අලුත් සර්ච් එකක්.
* [00:05:05] : ෆේස්බුක් වලින් Microsoft Bing වලට සහයක්.
* [00:06:28] : Facebook messenger වලට voice message.
* [00:07:32] : හොදම virtual machine එක කුමක්ද?.
* [00:09:36] : Techduino එකකින් GPS හරහා උපකරණයක පිහිටීම ගුගල් මැප් වලට ගන්න පුලුවන්ද?.
* [00:10:43] : Mega Upload වලින් අලුත් සයිට් එකක්. mega.co.nz
* [00:12:16] : ලංකාවේ වෙබ් සයිට් හැක් වෙන්නේ ඇයි?.
* [00:19:27] : DVD එකක් Amazon එකෙන් මිලදී ගන්නවිට ශිපින්ග් වලට කොපමණ මුදලක් යනවද?.
* [00:21:40] : Kaspersky 2013 භාවිතා කරනවිට පරිගණකය ස්ලෝව් වෙන්නෙ ඇයි?.
* [00:22:52] : වඩා හොද Internet security suit එකක්ද Anti virus එකක්ද?.
* [00:28:25] : සිංහල සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් ටීවී එකෙන් බලන්නෙ කොහොමද?.
* [00:32:14] : Windows update වෙන්නෙ නැතුව එරර් එකක් එන්නෙ ඇයි?.
* [00:34:04] : Two way RF remote control එකකට circuit diagram එකක්.
* [00:38:53] : මැක් ලැප්ටොප් වලට එන්නේ මොන වර්ගයේ SSD ද?.
* [00:39:28] : TubeMate ඇප් එකේ ආරක්ෂක ගැටළු තියෙනවද?.
* [00:40:23] : Windows Server 2008 හිදී backup server එකක් හදාගන්නේ කොහොමද?.
* [00:41:28] : Nexus ෆෝන් එකක් ADSL සමග සම්බන්ධ කර පාවිච්චි කරන්න පුලුවන්ද?.
* [00:41:38] : Police speed detector එකක් වැඩකරන්නේ කොහොමද?.
* [00:44:25] : TechKatha App Review (Android)
* [00:47:26] : ටෙක්කතා වලින් ඩොන්ගල් එකක් තෑගි.
* [00:50:34] : Techduino V2 ලබාගන්නේ කොහොමද?.
* [00:53:25] : පේපැල් ගිණුමක් සදහා අවශ්‍ය Visa/Master කාර්ඩ් එකක් ලබාගැනීමේදී වඩාත් වාසි කුමන බැංකුවේ කාර්ඩ් එකද?.
* [00:58:48] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න අයට අවශ්‍ය තොරතුරු ටිකක්.
* [01:04:11] : 8086 architecture යනු කුමක්ද?.
* [01:06:15] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න කැමති අය යන්න ඕන මාර්ගය කුමක්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*

[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP154/Techkatha-EP154.mp3]
[Download MP3 ZIP (28.9MB) or OGG (35.7MB)]


* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (6MB)]



Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes...
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners