Techකතා | Techkatha

Techකතා Live:155වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 155වන වැඩසටහන 2013 ජනවාරි  25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

* [00:01:10] : Firefox OS සමගින් අලුත් ෆෝන් දෙකක්.
* [00:01:21] : Nokia Lumia ෆෝන් වලට 3D back cover specification එකක් නිකුත් කෙරේ.
* [00:02:56] : කලකට පසු Nokia සමාගමට ලාභයක්.
* [00:03:51] : Blackberry අලුත් උපකරණ කීපයක් වෙළදපොලට.
* [00:06:04] : ඇපල් සමාගමේ අදායම ඉහලට, නමුත් 10%ක් ස්ටොක් අඩුවේ.
* [00:06:44] : Android හා Apple mobile OS අතර සංසන්දනයක්.
* [00:23:36] : Galaxy S-2 එකක් Android 4.2.1 වලට් අප්ඩේට් කලපසු USB mass storage විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?
* [00:24:41] : Arduino වලට අදාළ සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග ටෙක්කඩෙන් මිලදීගන්න පුලුවන්ද?.
* [00:25:16] : පිටරට ඉන්න කෙනෙක්ට Techduino ගන්න පුළුවන් කොහොමද?.
* [00:30:12] : Raspberry Pi ගැන අදහස්.
* [00:30:31] : මව්ස් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් තියෙනවද?.
* [00:31:58] : ලැප්ටොප් එකකට සම්බන්ධ කර ඇති ADSL සම්බන්ධතාවය WiFi මගින් Android ෆෝන් එකකට ගන්න පුලුවන්ද?
* [00:33:36] : මුදල් ප්‍රශ්න තියෙන අයට Techduino නොමිලේ ලබාදීමට අනුග්‍රාහකයෙක්.
* [00:34:43] : Dialog 4G Hotspot කියන්නෙ කුමක්ද?.
* [00:37:26] : Techduino එකක් ඉන්ටර්නෙට්‌ එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
* [00:40:08] : Galaxy S ද හොද Xperia U ද හොද?
* [00:40:14] : Voice recognition වල ක්‍රියාකාරීත්වය.
* [00:45:13] : Linux Cron Job කියන්නෙ කුමක්ද?.
* [00:46:25] : නිවසේ භාවිතයට Power Guard එකක් සාදාගන්නේ කෙසේද?.
* [00:53:03] : Photoshop ඉගෙනගන්න තියෙන හොදම ක්‍රමය.
* [00:53:22] : වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කිරීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
* [01:01:49] : Hutch internet වලදී සමහර වෙබ්සයිට් වලට යන්න බැරි ඇයි?.
* [01:04:25] : වෙනකෙනෙකුගේ SLT Broadband ගිණුමක් භාවිතාකිරීම නීතිවිරෝධීද?.
* [01:04:53] : Amplifier එකකට power supply එකක් තෝරගන්නේ කෙසේද?.
* [01:06:58] : Techkatha App Review “SoundHound” (Android | Apple)
* [01:08:42] : China car DVD එකක GPS සකසා ගන්නෙ කොහොමද?.
* [01:10:34] : මොබිටෙල් සිම් කීපයක් එකවර පරිගනකයක භාවිතාකරන්නෙ කෙසේද?.
* [01:12:55] : Galaxy S-2 එකකට stock ROM එකක් දාගන්නේ කොහොමද?.
* [01:14:26] : ෆෝන් අන්ලොක් කිරීම නීතිවිරෝධී වේ.

 
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*

[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP155/Techkatha-EP155.mp3]
[Download MP3 ZIP (30.3MB) or OGG (37.6MB)]


* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (6.4MB)]



Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, 
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners