Techකතා 158වන වැඩසටහන 2013 පෙබරවාරි 15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම චම්ලි ද සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
* [00:00:44] : iOS 6.1 වල ස්ක්‍රීන් අන්ලොක් ගැටලුව ඊලග අප්ඩේට් එකෙන් විසදේ.
* [00:01:02] : රුසියාවට උල්කාපාතයක් වැටිලා.
* [00:01:28] : Steam game platform එක Linux වලට නිකුත් වේ.
* [00:01:45] : ඉන්ටර්නෙට් වල බදු මුදල් අඩු කෙරේ.
* [00:02:27] : සමාගම් වල භාවිතා කරන සර්වර් ගැන විමසුමක්.
* [00:06:18] : Android 4.2.2 පැමිණේ.
* [00:06:32] : ASP.NET සයිට් එකකට චැට් සර්විස් එකක් දාගන්නේ කොහොමද?.
* [00:08:51] : Server to server migration එකක් කරන්නේ කොහොමද?.
* [00:10:09] : Videocon satellite ලංකාවේ භාවිතය නීතිවිරෝදීද?.
* [00:11:14] : ටෙක්කතා අනුමත නොකරන තැනකින් ලැප් එකක් අරන් සිදුවූ තවත් දෙයක්.
* [00:15:02] : PEO TV, Apple TV සහ Dialog TV අතර වෙනස්කම් මොනවද?.
* [00:16:36] : Dedicated server එකක් server migration කරන්නේ කොහොමද?.
* [00:17:13] : Windows 7 වලදී ඉන්ටර්නෙට් හරහා ටීවී බලන්න පුලුවන්ද?.
* [00:18:04] : Antenna input එකක් විතරක් තියෙන ටීවී එකකින් audio out එකක් ගන්නේ කෙසේද?.
* [00:20:41] : In built radio තියෙන subwoofer ගන්න තියෙනවද?.
* [00:22:50] : හොද subwoofer වර්ග මොනවද?.
* [00:26:19] : Live video stream එකක් ලේසියෙන්ම කරන්නේ කොහොමද?.
* [00:26:43] : Microlab subwoofer හොදයිද?.
* [00:28:41] : හොද Memory card reader එකක් තෝරාගන්නේ කොහොමද?.
* [00:29:54] : අලුත් සිම් කොපි කරන්න පුලුවන්ද?.
* [00:30:13] : පරිගණකයකට USB මගින් ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරන්න පුලුවන්ද?.
* [00:31:55] : Hard disk, Pen drive සහ memory card වල ධාරිතාවය දක්වන්නේ කෙසේද?.
* [00:33:19] : Windows 7 සමග Mac mountain Lion dual boot කරන්න පුලුවන්ද?.
* [00:33:39] : හොද DSL කැමරා වර්ග මොනවද?.
* [00:34:54] : සාමාන්‍ය භාවිතයට හොද ඩිජිටල් කැමරාව කුමක්ද?.
* [00:35:08] : මැප් වර්ග වලින් හොදම මැප් වර්ගය කුමක්ද?.
* [00:35:28] : autorun.inf වයිරසය අයින් කරගන්නේ කොහොමද?.
* [00:35:57] : ස්ථාන දෙකක සිට excel ෆයිල් එකක් update සහ sync කරන්නේ කෙසේද?.
* [00:37:57] : Asus ලැප්ටොප් හොදයිද?.
* [00:37:07] : මොරටුවේ හා කොළබ විශ්වවිද්‍යාල දෙකෙන් හොද IT degree එක කුමක්ද?.
* [00:38:15] : Cloud හා Google fiber යනු කුමක්ද?.
* [00:39:28] : Dialog mobile broadband ගැන techකතා වලින් විමසුමක්.
* [00:46:54] : අලුතෙන් ප්ලාස්මා ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
* [00:51:21] : Intel ප්‍රොසෙසර් වල ජෙනරේෂන් වල ඇති වෙනස්කම් මොනවද?.
* [00:58:49] : Intel i3 3rd generation ප්‍රොසෙසර් එකකට සෑහෙන්නේ කොපමණ ප්‍රමාණයේ power supply එකක්ද?.
* [00:59:10] : ටැබ් එකක තියෙන 4.1.1 Cyanogenmod අයින් කරල original jelly bean දාගන්න පුලුවන්ද?.
* [01:02:37] : Techකතා App Review “ASTRO File Manager”
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*
[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP158/Techkatha-EP158.mp3]
[Download MP3 ZIP (26.9MB) or OGG (33.2MB)]
* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download