Techකතා | Techkatha

Techකතා Live:161වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු  08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

* [00:01:03] : SimCity පරිඝණක ක්‍රීඩාව නිකුත්වේ.
* [00:02:15] : ශෂික ලක්මාල් විසින් නිපදවනලද Techduino V2 සදහාවන වීඩියෝ ගැන විස්තර. (Video-01 | Video-02)
* [00:03:31] : SLT එකෙන් දුන්න ZTE රව්ටර් එකක ගැටළුවක්.
* [00:06:50] : ඩොන්ගල් එකක් සමග static IP එකක් භාවිතා කල හැකිද?.
* [00:07:01] : Nokia N73 ෆෝන් එකක් USB මගින් software flash කල හැකිද?.
* [00:07:17] : LG TV එකක IC හෝ part එකක් ලංකාවෙන් හොයාගන්නේ කොහොමද?.
* [00:08:45] : Amazon එකෙන් මොන වගේ දේවල්ද ලංකාවට ගෙන්වාගන්න පුළුවන්?.
* [00:08:56] : ෆෝන් වල IC මිලදීගන්න තියෙන්නේ කොහෙද?.
* [00:09:35] : Prolink PHS300 firmware update කිරීමේදී ගැටළුවක් උනාම හදාගන්නේ කොහොමද?.
* [00:10:17] : මොනිටර් එකේ අකුරු බ්ලොට්‌ වෙලා පේන්නෙ ඇයි?.
* [00:12:52] : අලුත් හාර්ඩ්ඩිස්ක් එකක ඩේටා කියවනවිට ශබ්ධයක් එන්න පුලුවන්ද?.
* [00:15:14] : Nexus One ෆෝන් වල power button එකේ ගැටලුව එයට ආවේනික ගැටලුවක්ද?.
* [00:15:33] : ඩොමේන් එකක් සහ හොස්ට් එකක් active වෙන්න කොපමණ වෙලා යනවද?.
* [00:17:10] : Huawei E303 ඩොන්ගල් මාදිලි වර්ග දෙකක් තියෙනවද?.
* [00:18:25] : On board VGA එකක ධාරිතාවය වැඩිකරගන්න පුලුවන්ද?.
* [00:18:55] : IP එකෙන් ඉන්න ස්ථානය බලාගන්න පුලුවන්ද?.
* [00:19:27] : මොබයිල් ෆෝන් වල තියෙන්නේ true GPS sensor එකක්ද?.
* [00:19:42] : Branded computer මිලදීගන්න පුළුවන් කොහෙන්ද?.
* [00:22:35] : Software Engineer රැකියාව පිළිබධව අදහස්.
* [00:28:05] : 3G සහ 4G සමගින් Live Broadcast වලදි භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවද?.
* [00:30:09] : පරිඝනකයේ blue screen ගැටලුව මගහරවා ගන්නේ කොහොමද?.
* [00:31:12] : ලෝකයේ තියෙන හොදම උපකරණ ගන්නවද? නැත්නම් අපිට ගැලපෙන උපකරණ ගන්නවද?.
* [00:37:58] : පරිගණකය වැඩකරගෙන යනකොට VGA drivers ගැටළුවක් ඇවිත් drivers අලුතෙන් දැම්මත් ගැටලුව නොවිසදෙන්නේ ඇයි?.
* [00:39:00] : IT & Technical related jobs ගැන විස්තර Techකතා වලින්.
* [00:39:35] : Trainee Software Engineer රැකියාව පිළිබධ විස්තර.
* [00:42:28] : පරිගණකයක power supply එක සම්බන්ධ ගැටළුවක්.
* [00:43:13] : Image processing ව්‍යාපෘතියකට අදහස් හා උපදෙස්.
* [00:45:15] : OpenCV ද හොද AForge ද හොද?.
* [00:46:39] : ebay.in යනු කුමක්ද?.
* [00:46:52] : පිටරට ඉන්නකෙනෙක්ට ආරක්ෂිතව ෆයිල් යවන්න පුළුවන් ක්‍රම මොනවද?.
* [00:47:51] : ගෙවන මිලට වටිනා Lenovo ලැප්ටොප් මාදිලියක් ගැන විස්තර.
* [00:48:41] : මොබයිල් ෆෝන් රත්වෙන එක ගැන අදහස්.
* [00:50:51] : USA වල තියෙන කැමරා කීපයක් ලංකාවේ සිට මොනිටර් කරන්න පුළුවන් පහසු ක්‍රමයක්.
* [00:52:36] : LG ඒජන්තවරුන් ලග Nexus 4 මිලදීගන්න තියෙනවද?.
* [00:53:10] : 3D ටීවී එකකට ලැප්ටොප් එකක් සම්බන්ධ කරල 3D ගේම් ප්ලේ කරන්න පුලුවන්ද?.
* [00:53:49] : 2nd Gen Duel core සහ i3 ප්‍රොසෙසර් දෙකෙන් හොද කුමක්ද?.
* [00:55:06] : Acer ලැප්ටොප් වල තියෙන Dolby home theater virtual surround යන විශේෂත්වය කුමක්ද?.
* [00:57:34] : System Restore ගැන විස්තර කීපයක්.
* [00:58:20] : Flex ඉගෙනගන්න ස්ථානයක් තියෙනවද?.
* [00:58:44] : රුපියල් 40,000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ටැබ් එක කුමක්ද?.
* [01:00:10] : රව්ටර් එකක wireless හා wired network දෙක සාදාගන්නේ කෙසේද?.
* [01:02:34] : රේඩ්යෝ එකක low හා high volume level වලදී භාවිතා කරන විදුලි බලයේ වෙනසක් තියෙනව...
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

1 Listeners