Techකතා 162වන වැඩසටහන 2013 මාර්තු 15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික, චම්ලි ද සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!
* [00:01:25] : අලුත් Samsung Galaxy S-4 ෆෝන් එක ගැන විස්තර.
* [00:11:08] : Samsung Galaxy S Duos ෆෝන් එක කොහොමද?.
* [00:11:54] : විදුලි ඕගනයක වාදනය කරන දෙයක් ලැප්ටොප් එකකින් රෙකෝර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක කුමක්ද?.
* [00:12:13] : Bittorrent Live අලුත් video stream සේවය ගැන විස්තර.
* [00:14:11] : පසුගිය සතියේ අපැහැදිලි වූ රව්ටර් සම්බන්ධ ගැටලුවට පිළිතුරු.
* [00:15:55] : Responsive and Adaptive web design ගැන විස්තර.
* [00:18:30] : Huawei E303S-1 ඩොන්ගල් එකක lock attempt 10ම ඉවරයි නම් මොකක්ද කරන්නේ?.
* [00:19:43] : පරණ CDMA ෆෝන් එකකට සාමන්‍ය සිම් එකක් යොදා භාවිතා කළහැකිද?.
* [00:20:21] : වෙනත් සමාගමකින් මිලදීගත් ඩොමේන් එකක් Godaddy වලට මාරු කරගන්න පුලුවන්ද?.
* [00:20:52] : හාර්ඩ්ඩිස්ක් සිරස් අතට සවි කලාම ගැටළුවක් වෙනවද? Mini ITX කේසින් මිලදීගන්න පුළුවන් කුමන ස්ථාන වලින්ද?.
* [00:21:48] : ටැබ් එකකට Mini HDMI කේබල් ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
* [00:22:12] : Samsung Galaxy Y ෆෝන් එක හොදයිද?.
* [00:27:16] : Huawei S-7 ටැබ් එක ඕෆ් කලත් නැවත රීස්ටාර්ට් වෙන්නේ ඇයි?.
* [00:28:34] : ADSL සම්බන්ධතාවක් හරහා සර්වර් එකකට remotely access කරන්න පුලුවන්ද?.
* [00:29:19] : HTC ෆෝන් අලුත්වැඩියා කිරීමට හොද ස්ථානයක් තියෙනවද?.
* [00:29:57] : Arduino එකක් Industrial Automation PLC එකකට භාවිතා කරන්න පුලුවන්ද?.
* [00:30:40] : Arduino සමග multiplexing භාවිතා කරන්නේ කොහොමද?.
* [00:32:02] : Black Screen of death යනු කුමක්ද?.
* [00:32:24] : Serial enabled screen යනු කුමක්ද?.
* [00:34:14] : C පාර්ටිෂන් එකේ තිබූ Injector ලෙස සදහන් ෆයිල් එක වයිරස් එකක්ද?.
* [00:41:21] : Techකතා App Review “Truecaller”
* [00:44:07] : ටැබ් එකක් නැතිඋනොත් එහි තිබුන දත්ත වල ආරක්ෂාව සදහා කරන්න පුළුවන් දේවල් මොනවද?.
* [00:45:07] : ෆෝන් එකක් වැටීම් හා සීරීම් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?.
* [00:46:57] : Android app සිම්බියන් වලට දාන්න පුලුවන්ද?.
* [00:47:03] : Blackberry 10 ගැන විස්තර.
* [00:48:12] : Windows Server 2003 OS එක ක්‍රෑෂ් උනාම එහි තිබුන දත්ත ගන්න පුළුවන් කොහොමද?.
* [00:49:02] : Android ෆෝන් එකක් නැතිඋනොත් මොනවද කරන්න ඕන?.
* [00:49:53] : CPU එක ක්‍රියාකරනවිට ඇතිවන ශබ්දය අඩුකරගන්නේ කොහොමද?.
* [00:51:13] : Techduino සදහා ශෂික ලක්මාල් විසින් නිපදවන ලද තුන්වන වීඩියෝව. (Link) (Video-01) (Video-02)
* [00:53:11] : සර්වර් එකක් සහ පරිගණක ජාලයක් ඇති තැනක වයිරස් ගාර්ඩ් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
* [00:54:58] : Techකතා live stream කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද?.
* [00:55:47] : Android default installed ඇප්ස් uninstall කරන්නේ කොහොමද?.
* [00:56:29] : වාහන වලට සවි කරන HID (High-intensity discharge) ගැන පැහැදිලි කිරීමක...