Techකතා | Techkatha

Techකතා Live:168වන වැඩසටහන! (Video)


Listen Later

Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස  10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 


* [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි.
* [00:02:36] : ISS එකේ power cooling system එකේ ලීක් එකක්.
* [00:02:58] : Space shuttle වල තාප පරිවාරක ටයිල් වල ගින්නට ඔරොත්තු නොදෙන ගැටළුවක්.
* [00:04:26] : ISS (International Space Station) එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැබෙන්නෙ කොහොමද?.
* [00:05:11] : ලංකාවෙන් යවනලද චන්ද්‍රිකාවේ දැන් තත්වය කොහොමද?.
* [00:06:02] : ටෙලිෆෝන් ලයින් එකේ එන විදුලිය ගැන විස්තර.
* [00:07:16] : Camcorder එකක් වෙබ්කැම් එකක් ලෙස යොදාගෙන stream වලට භාවිතාකල හැකිද?.
* [00:08:25] : Google IO ගැන විස්තර. (Android App)
* [00:09:52] : Gmail down උනාද?
* [00:10:12] : On board VGA වලින් Separate VGA වලට මාරු උනාම විශේෂයෙන් හදන්න දෙයක් තියෙනවද?.
* [00:10:54] : ඩොන්ගල් දෙකක් එකවර භාවිතා කර ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න පුලුවන්ද?
* [00:12:11] : iPhone 4S එකක් රු45,000 කට වටිනවද?.
* [00:13:21] : අපි සර්වර් එකක් හදනකොට සැලකිලිමත්විය යුතු දේවල් මොනවද?.
* [00:20:49] : Galaxy S2 ෆෝන් එකක් රූට් කරන්න ගිහින් ඩෙත් උනාම කල යුතු දේ කුමක්ද?.
* [00:21:29] : File server එකකට NASS එකක් ගැලපෙනවද?.
* [00:22:39] : MP4 720p වීඩියෝ DVD වලට කන්වර්ට් කරන්නේ කොහොමද?.
* [00:22:55] : මොඩම් එකක සිම් එක එක්ක වැඩ කරන්න ඇප්ලිකේෂන් එකක් සාදාගන්නේ කෙසේද?.
* [00:24:27] : WiFi නෙට්වර්ක් එකක වීඩියෝ ස්ට්‍රීම් කරන්නෙ කෙසේද?.
* [00:25:05] : ජාවා ඉගෙනගන්න පුළුවන් හොදම වෙබ්සයිට් එක කුමක්ද?. (link)
* [00:25:23] : වෙනස් නොකරන ලද Android ROM එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
* [00:26:15] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුවට පිළිතුරු.
* [00:27:17] : Techduino එකක් මගින් Home theater එකක ඕනෑම වීඩියෝ ෆොර්මැට් එකක් ප්ලේ වීමට සාදාගත හැකිද?
* [00:28:01] : Techකතා App Review “Speed vies” (link)
* [00:30:35] : Dell streak එකක ස්කයිප් නිසිලෙස ක්‍රියා නොකරන්නේ ඇයි?.
* [00:31:03] : Viber වලින් දැන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. (link)
* [00:32:50] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුව තව දුරටත්.
* [00:33:45] : BGA rework station ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
* [00:34:31] : Nexus One එකකට සිංහල දාල සිංහල සබ්ටයිටල් බලන්නෙ කොහොමද?.
* [00:35:02] : Graphic design වලට Mac පරිඝනක වැඩියෙන් භාවිතා කරන්නෙ ඇයි?.
* [00:38:14] : Takas.lk එකෙන් ගත්ත දෙයක් ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද?.
* [00:40:15] : Nexus 4 එකේ ස්ක්‍රීන් එක PC එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
* [00:40:53] : WiFi නැති LG smart TV එකකට ගැලපෙන WiFi ඩොන්ගල් එකක් තෝරාගන්නෙ කොහොමද?.
* [00:41:49] : ප්‍රොසෙසර් වල ඇති  hyper threading තාක්ෂනය ගැන විස්තර සහ එහි වාසි.
* [00:43:42] : Samsung smart TV ගැන අදහස්.
* [00:45:07] : හච් ඉන්ටර්නෙට් වලින් ටෙක්කතා අහන්න බැරි ගැට...
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

1 Listeners