Techකතා 170වන වැඩසටහන 2013 මැයි මස 31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!
* [00:01:06] : HTC One ෆෝන් එක pure Android ROM එකක් සමග.
* [00:02:07] : ඩොන්ගල් එකක් ශරීරයට ආසන්නයෙන් තබා භාවිතා කලාම අහිතකරයිද?.
* [00:02:43] : ඩොන්ගල් එකකට USB extension එකක් භාවිතා කලාම අන්තර්ජාල වේගයේ වෙනසක් ඇතිවෙනවද?.
* [00:03:08] : Nexus 4 ෆෝන් එක ලංකාවේ මිලදීගන්න පුලුවන්ද?.
* [00:03:36] : Paypal ලගදීම ලංකාවට සහය දක්වයිද?.
* [00:04:05] : Epson XP-100 ප්‍රින්ටර් එකෙන් print out ගත්තම alignment වෙනස් වෙලා print වෙන්නේ ඇයි?.
* [00:04:53] : ෆෝන් එකකට TV out එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?.
* [00:05:54] : C-panel එකේ සිට SSL ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.
* [00:06:42] : වාහනයක බැටරිය නිසිලෙස භාවිතා කරන්නේ කෙසේද? සහ මිලදීගැනීමට ඇති හොද වාහන බැටරි මොනවද?.
* [00:11:24] : Sony Xperia P සදහා ලංකාවට Jelly Bean අප්ඩේට් එක ඇවිත්ද?.
* [00:11:37] : Windows 8 සහ Ubuntu dual boot කරඇති පරිගනකයක Windows-8 බූට් නොවීමේ ගැටළුවක්.
* [00:12:12] : HTC ෆෝන් වල එන්නේ pure Android ද?.
* [00:12:45] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගෙන්වීම සම්බන්ධ අදහස්.
* [00:17:27] : Windows-7 වල සහ Windows-8 වල WiFi හරහා screen share කිරීමට හැකිද?.
* [00:18:04] : Arduino serial library එක ගැන විස්තර. (Link)
* [00:18:58] : ඉහත “Windows 8 සහ Ubuntu dual boot” ගැටලුව තවදුරටත්.
* [00:21:00] : Google play merchant ගිනුමක මුදල් Adsense ගිණුමකට මාරුකරගන්න පුලුවන්ද?.
* [00:21:34] : මේ දිනවල ලංකාවේ වාහන වල මිලගණන් අඩුවෙලාද?.
* [00:30:17] : Fujitsu ලැප්ටොප් “made in Japan” ද?.
* [00:30:37] : Galaxy S-2 එකකට වැරදි firmware එකක් දාන්න ගිහින් බ්‍රික් උනොත් මොකද කරන්නේ?.
* [00:31:16] : රුපියල් 50,000 – 60,000 කට ගන්න පුළුවන් හොදම ෆෝන් එක කුමක්ද?.
* [00:32:06] : ලංකාවේදී වගකීමක් සහිතව ෆෝන් එකක් මිලදීගන්නේ කොහොමද?.
* [00:36:30] : විශාල ප්‍රොජෙක්ට් සදහා භාවිතා කල හැකි PHP framework එක කුමක්ද?.
* [00:36:51] : Windows-7 දාපු පරිඝනකයක් ඉබේම ඕෆ් වෙන්න හේතුව කුමක්ද?.
* [00:37:26] : eBay එකෙන් Google Nexus ෆෝන් එකක් මිලදිගත්තට ගැටළුවක් නැද්ද?.
* [00:38:24] : ලැප්ටොප් මිලදීගැනීම සම්බන්ධව විස්තර.
* [00:38:49] : ලංකාවේ DVB-T2 තාක්ෂනය ගැන විස්තර සහ එම විකාශන නරබන්නේ කෙසේද?.
* [00:45:18] : භාහිර පරිසරයේ ආලෝකය වැඩි තැනකදී ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක නිසිලෙස නොපෙනීමට හේතුව කුමක්ද?.
* [00:45:55] : eBay එකෙන් refund කරපු මුදල් අපිට ආපසු ලැබෙන්නේ කෙසේද?.
* [00:46:27] : NFC සහ Bluetooth අතර ඇති වෙනස්කම් මොනවද?.
* [00:47:31] : Entry level හොද DSL කැමරා මොඩල සහ බ්‍රෑන්ඩ් මොනවද?.
* [00:51:08] : ප්‍රොසෙසර් එක අනුව සහ සහ කරන වැඩ අනුව ගැලපෙන cooling system එක තෝරගන්නේ කෙසේද?.
* [00:53:03] : Micromax ෆෝන් ගැන අදහස්.
* [00:54:14] : AMD FX-8350 ප්‍රොසෙසරය ලංකාවේ මිලදීගත හැකිද?.
* [00:54:25] : සිංහල දාල තියෙන Galaxy Nexus එකක සිංහල SMS නොපෙනෙන ගැටළුවක් තියෙනවද?.
* [00:55:24] : iPad-4 එකක ලංකාවේ මිල කොපමණද?.
* [00:55:47] : කාලිංග අය්යා ගේම් ප්ලේ කරනවද?