Techකතා | Techkatha

Techකතා Live:171වන වැඩසටහන (Video)


Listen Later

Techකතා 171වන වැඩසටහන 2013 ජුනි  මස 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.


* [00:01:41] : අලුතෙන් නිකුත් වු iOS 7 ගැන විස්තර.
* [00:02:23] : අලුත් Mac Pro එක ගැන විස්තර.
* [00:08:22] : ටෙක්කතා සයිට් එක හැක් උනේ කොහොමද?.
* [00:17:06] : iOS flat UI ගැන විස්තර.
* [00:20:03] : අලුතෙන් ආරම්භ කල Techකතා Hangout ගැන විස්තර.
* [00:23:38] : ගෙදරදී 3D බලන අත්දැකීම ගැන අදහස්.
* [00:25:39] : Mac Pro එකෙකින් ප්‍රොජෙක්ටර් එකකට වීඩියෝ දෙන්න පුලුවන්ද?.
* [00:26:21] : හැකර් වරුන් යනු කව්රුන්ද? සහ හැක් කරනවා යනු කුමක්ද?.
* [00:31:22] : Arduino serial library එක ප්‍රයෝගිකව භාවිතා වන්නේ කුමන අවස්ථා වලදීද?.
* [00:32:08] : මෝටර්රථයක ගැස්සීම වැඩිනම් පරික්ෂා කරගන්නේ කොහොමද?.
* [00:37:45] : Arduino TX/RX යනු කුමක්ද? GSM shield එකකට library ලැබුනේ නැත්නම් කුමක් කල යුතුද?.
* [00:45:01] : Android Jelly Bean App දැන් Blackberry වලට සහය දක්වනවා.
* [00:45:35] : ලංකාවේ iPhone සහ iPad අලෙවි කිරීමට Etisalat සහදා බලය තියෙනවද?.
* [00:45:50] : DVB-T2 සහ HDTV අතර සම්බන්ධතාවයක් තිබේද?.
* [00:47:41] : ඩයලොග් සහ මොබිටෙල් 4G දෙකෙන් වඩා හොද කව්ද?.
* [00:53:12] : Bsc in Management System සහ Bsc in Computer Science යන ඩිග්රි දෙකෙන් වඩා හොද කුමක්ද?.
* [00:58:38] : කැමරාවල ලෙන්ස් හදන සමාගම් ගැන විස්තර.
* [01:00:40] : සෙනසුරාදා (ජූනි 15) කරන Techකතා Hangout (Computer Hardware) ගැන විස්තර.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*

[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP171/Techkatha-EP171.mp3]
[Download MP3 ZIP (24.8MB) or OGG (30.8MB)]


* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.2MB)]



Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site |
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners