Techකතා | Techkatha

Techකතා Live:178 වන වැඩසටහන (Video)


Listen Later

Techකතා 178වන වැඩසටහන 2013 අගෝස්තු මස 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

* [00:01:48] : Nexus 4 වල මිලගණන් තවත් අඩු වේ.
* [00:03:39] : Microsoft Surface වල මිලගණන් අඩු වේ.
* [00:03:46] : Microsoft හිටපු CEO අයින් වේ.
* [00:04:25] : හොද Android ෆෝන් එකක් ගන්නව නම් හොද ෆෝන් මොනවද?.
* [00:05:08] : පරිගණකයට අලුතෙන් රැම් එකක් හයිකලාම රී ස්ටාර්ට් වෙන ගැටළුවක්.
* [00:06:50] : External hard disk එකක් පරිගණකයට සම්බන්ධ කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන්නේ ඇයි?.
* [00:08:22] : NASS එකේ දැන් තත්වය කොහොමද?.
* [00:09:11] : Windows Tablet ගැන අදහස් මොනවද?.
* [00:10:04] : ලංකාවේ Agile software development ඉගෙනගන්න තැනක් තියෙනවද?.
* [00:10:23] : Gaming PC එකක් හදන්න උපකරණ ගන්න හොද තැන් මොනවද?.
* [00:11:40] : PDF කියවන්න web browse කරන්න හොද ටැබ්ලට් මොනවද?.
* [00:12:00] : Windows server 2003 වල live video streaming ගැටළුවක්.
* [00:13:35] : කාර්යාලයක WiFi නෙට්වර්ක් එකක් සහ සර්වර් එකක් සකසා ගන්නේ කොහොමද?.
* [00:15:11] : නෙට්වර්ක් එකක ඇති පරිගණක සමහරවෙලාවට සර්වර් එක සමග සම්බන්ධ නොවන්නේ ඇයි?.
* [00:17:25] : ඇක්සස් පොයින්ට් එකක් සමග සම්බන්ධව ඇති ලැප්ටොප් වල network speed එක wired ඒවට සාපේක්ෂව අඩු ඇයි?.
* [00:19:39] : Active Directory server එකක් යනු කුමක්ද?.
* [00:20:29] : DDR-1 512MB රැම් එකක් කොපමණ මුදලක් වෙනවද?, Pentium 3 පරිගනකයක රැම් සිමාව කොපමණද?.
* [00:21:04] : පරිගණකය ඔන් කලාම ඩෙස්ක්ටොප් එකට පැමිණ ෆ්‍රීස් වෙන්නේ ඇයි?.
* [00:21:57] :  Windows server 2003 Active Directory එකක් සමග ඇති DNS server එකක ගැටළුවක්.
* [00:23:03] : ලැප්ටොප් එක චාර්ජර් එකට සම්බන්ධ කර තිබියදීත් බැටරියෙන් වැඩකරන්නෙ ඇයි?.
* [00:23:47] : Dialog TV receiver එකකින් ෆ්‍රී චැනල් බලන්න හදාගන්නේ කොහොමද?.
* [00:24:50] : Blog account එකක් සස්පෙන්ඩ් උනාම හදාගන්න පුලුවන්ද?.
* [00:25:54] : Windows 8 ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
* [00:26:03] : Washing machine එකක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද?.
* [00:26:17] : WiFi router එකක් මගින් ස්මාර්ට් නොවන ටීවී එකකට පරිගණකයෙන් වීඩියෝ ස්ට්‍රීම් කරන්න පුලුවන්ද?.
* [00:28:51] : Micromax A57 ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි වැඩිකරගන්නේ කොහොමද?.
* [00:29:03] : Toyota Allion කාර් එකක ජපන් භාෂාවෙන් ඇති ඕඩියෝ සිස්ටම් එකේ CD එකක් ඉල්ලන්නේ ඇයි?.
* [00:29:55] : Samsung Galaxy Young ෆෝන් එකේ ඇප් SD card එකට මාරුකරගන්නේ කොහොමද?.
* [00:31:17] : GIT exam එකේ සිසල්ට් බලාගන්න ක්‍රමයක් තියෙනවද?.
* [00:31:55] : Dell 7520 ලැප්ටොප් එකකට USB keyboard එකක් සම්බන්ධ කලාම පරිගණකය ස්ටක් වෙන්නේ ඇයි?.
* [00:33:30] : Windows 8 official ISO image එකක් ඩව්න්ලෝඩ් කරගන්නේ කොහොමද?.
* [00:34:26] : Oracle operating system එක ගැන විස්තර.
* [00:36:40] : ලංකාවේ NVQ ගැන අදහස්.
* [00:48:33] : HP DC 5600 පරිගණකයකට VGA කාර්ඩ් එකක් සවි කරන්න පුලුවන්ද?.
* [00:50:46] : WiFi to WiFi signal රිපීට් කරන්න පුලුවන්ද?.
* [00:51:13] : Hugo Barra (Former Google vice president for Android product) චීන Xiaomi සමාගමට.
* [00:52:17] : මෙක්සිකෝවේ එක නගරයකට පමණක් වෙනම මොබයිල් නෙට්වර්ක් එකක්.
* [00:52:56] : පරිගණකය ඔන් කලාම එකවර ඔන් නොවීමට හේතු මොනවද?.
* [00:54:28] : Fixed Wireless Terminal එකක් වෙන වැඩකට භාවිතා කරන්න පුලුවන්ද?.
* [00:54:47] : Dual core DDR-2 motherboard එකක දැන් මිල ගණන් කොහොමද?.

 
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 
* There is a known audio issue for first few minutes. 

* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*

[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP178/Techkatha-EP178.mp3]
[Download MP3 ZIP (23.
...more
View all episodesView all episodes
Download on the App Store

Techකතා | TechkathaBy Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

15 ratings


More shows like Techකතා | Techkatha

View all
Sherlock Holmes Sinhalen by Demo Cracker

Sherlock Holmes Sinhalen

0 Listeners