Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
* [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර.
* [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?.
* [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් ඇප් ගැන අදහස්.
* [00:13:01] : Arduino එකක් මගින් Normal IDE CD ROM එකක් MP3 ධාවනය කිරීමට සකසා ගතහැකිද?.
* [00:15:49] : NASA එකෙන් අත්හදාබැලීම් කරන ලේසර් මගින් සන්නිවේදනය කරන ක්‍රමය ගැන විස්තර.
* [00:19:28] : Hard disk එකක පාර්ටිෂන් හරියට shrink කරගන්නේ කොහොමද?.
* [00:20:13] : ටෙක් කතා වීඩියෝ එක ෆෝන් එකෙන් ලයිව් බලන්නේ කොහොමද?.
* [00:20:48] : ISP දෙදෙනෙකගේ ඉන්ටර්නෙට් WiFi කාර්ඩ් දෙකක් මගින් load balance කරන්න පුලුවන්ද?.
* [00:22:30] : Windows C drive එකේ සාමාන්‍යයෙන් free space කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද?.
* [00:22:47] : NASA ආයතනයෙන් කල අලුත් සොයාගැනීමක් ගැන විස්තර.
* [00:27:35] : Computer motherboard වල CPU temperature, fan speed වගේ දේවල් කොහොමද ගණනය කරන්නේ?.
* [00:28:58] : HDMI version 2.0 නිකුත් වේ.
* [00:35:13] : Dialog TV postpaid එකක් per day TV වලට හරවගන්න පුලුවන්ද?.
* [00:35:35] : Youtube live ටෙක්කතා වලට තියෙනවද?.
* [00:36:28] : Programer වරුන්ට Microsoft exams වල වටිනාකමක් තියෙනවද?.
* [00:39:11] : $199 ට තිබුන Nexus 4 විකිණි අවසන්.
* [00:39:27] : CCTV DVR එකක් බැකප් කරන්න NAS එකක් භාවිතා කරන්න පුලුවන්ද?.
* [00:40:29] : Android box එකක ethernet සමග proxi භාවිතා කල හැකිද?.
* [00:41:41] : ජොබ් එකකට යනකොට Microsoft exam අවශ්‍යද?.
* [00:42:48] : Nissan FB14 කාර් එක හොදයිද?.
* [00:46:37] : Micro Panda කාර් එක ගැන අදහස්.
* [00:47:20] : Network එකක ඇති පරිඝනක භාවිතා කරන bandwidth බලාගන්න පුළුවන් ක්‍රම මොනවද?.
* [00:49:19] : Dialog 4G router එකේ SNMP තියෙනවද?.
* [00:50:05] : Viva elite කාර් එක හොදයිද?.
* [00:50:38] : හොද Hot air gun එකක් තෝරාගන්නේ කොහොමද?.
* [00:51:45] : ඉදියන් බයික් වලින් හොදට පෙට්‍රල් වැඩ කරන්නේ මොකකද?.
* [00:52:15] : C ඉගෙනගන්න කැමති අයට අදහස්.
* [00:54:41] : SMART error එකක් එන hard disk එකක් ගොඩගන්න පුලුවන්ද?.
* [00:55:20] : 1TB or 2TB hard disk මිලදීගැනීමේදී හොද බ්‍රෑන්ඩ් මොනවද?.
* [00:55:54] : PIC programming ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?.
* [00:56:26] : Arduino ඉගෙනගන්නේ කොහොමද?.
* [01:00:05] : ලංකාවේ laptop motherboard repaire කරන ස්ථාන තියෙනවද?.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
* High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
*
[audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP179/Techkatha-EP179.mp3]
[Download MP3 ZIP (24.4MB) or OGG (30.4MB )]
* RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.1MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook |