Techකතා 180වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා චම්ලි සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (22.7MB) or OGG … Continue reading Techකතා Live:180 වන වැඩසටහන (Video)