Sign up to save your podcasts
Or

යක්කු බැඳන් වැඩ ගත්තු, අහසින් වඩින බල තිබ්බ බෙහෙත් හදපු, භාශා හයක් පරතෙරට ම හසුරවපු, සිංහල සාහිත්‍යයේ රන් අකුරෙන් නම ලියැවුනු, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතය වටේට බැඳුනු කතා ගොඩක් ජනප්‍රවාදයේ පවතිනවා.
ඒ කතා රොත්තක් එක්ක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. අද අපි ඔයාලා වෙත ගෙන එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන කිසිදා නොඇසූ අපූරු තොරතුරු එකතුවක්.
Follow us on,
Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491
Instagram - https://www.instagram.com/beanbagpod
Tiktok - https://www.tiktok.com/@the.beanbag.podca
Contact us on,
Email - [email protected]
By Demintha Jayasinghe, Sahan Jayasuriyaයක්කු බැඳන් වැඩ ගත්තු, අහසින් වඩින බල තිබ්බ බෙහෙත් හදපු, භාශා හයක් පරතෙරට ම හසුරවපු, සිංහල සාහිත්‍යයේ රන් අකුරෙන් නම ලියැවුනු, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතය වටේට බැඳුනු කතා ගොඩක් ජනප්‍රවාදයේ පවතිනවා.