Sign up to save your podcasts
Or
Think creators in an island like Sri Lanka have no chance against the global giants in the infinite realm of digital media? Think again...
Janeeth Rodrigo, a trailblazer in the Sri Lankan media industry, is now sharing his vast knowledge and experience in digital media, to help groom the next big Sri Lankan digital media sensation, right here on YouTube! What are you waiting for? Subscribe now!
ආයුබෝවන්. මම ජනීත් රුද්‍රිගු. මෙතෙක් මම, ඩිජිටල් මාධ්‍ය එක්ක අලුත් අත්හදා බැලීම් කරමින්, අලුත් සංකල්ප අපේ රටේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවන් අතරට එකතු කරන්න උත්සාහ කරමින්, ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම බෙදා දෙමින් සිටියා. ඒ වෙනුවෙන්ම වෙන්වූ මගේම YouTube නාලිකාවක් පටන් ගන්න මම අවසානයේදී තීරණය කළා. සහයෝගීතාවයෙන් වැඩකිරීම තරග කිරීමට වඩා වටිනා බව මම හැමදාම විශ්වාස කළ දෙයක්. ඒ නිසාම, මම වසර ගණනාවක් වැඩ කිරීමෙන් ලබාගත් දැනුම අපේ රටේ තරුණ නිර්මාණශීලී පිරිස් සමග බෙදා ගන්න මම සූදානම්. ඩිජිටල් සාක්ෂරතාව අතිං ලංකාව ලෝක සිතියමේ අලුත්ම මානාකට ගෙනයන්න දරන මේ උත්සාහයට අපිත් එක්ක එකතු වන්න මම හැමෝටම ආරාධනා කරනවා. #JaneethRodrigo #LifeatMacro #IdeaHell