Share Wild Freaks
Share to email
Share to Facebook
Share to X
By Wild Freaks
The podcast currently has 58 episodes available.
Boom! We are back with our latest episode!
Aaandd ladies and gentlemen, make an applause for our guest, the man, the myth, the legend, Vishva Lakshapathiarachchi!!
Today's topics: කබරගොයි, පොල් කඩන රිලවු, පූසො එක්ක de-extinction
Long time no see huh?
අපිට මොකද වුනේ? Shafran අතුරුදහන් වුනේ යෝධ කැංගරුවො හොයන්න ගිහින්ද? ඕස්ට්‍රේලියාවෙ Arnhem Land එච්චර වැදගත් ඇයි?
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
ලෝකෙ ලොකුම සතා එක්ක කතාවක්
පාරිසරික ප්‍රශ්න වලට උත්තර හොයද්දි මූලික කරගන්න ඕනෙ විද්‍යාව ද? අාගම ද?
ලංකාවෙ පාරිසරික සාක්ෂරතාව තියෙන්නෙ මොන මට්ටමකද?
චීනෙ ඇත්තටම රිලවු ඉල්ලවද?
මේක වෙනස්ම විදිහක පොඩ්කාස්ට් එකක්!
පෘථිවිය කාන්දමක්ද? කොහොමද ඒක වැඩ කරන්නෙ? පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්රය අපිව ආරක්ෂා කරන්නෙ කාගෙන්ද?
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Blisz : https://push.fm/fl/b8fogng6
භූ තැටි | Plate Tectonics 101
සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක.
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Music:
Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad
We are back, baby1
but...
මාස හතරකට පස්සෙ පොඩ්කාස්ට් එකක්! අපි නැති ටිකේ මොනවද උනේ? ඉන්දියාවට චීටා ගෙන්නුවා වගේ ලංකාවට ගවරු ගෙන්නයිද? අපේ පොඩ්කාස්ට් එකේ future plans මොනවද? මේවා ගැන තමයි මේකෙ කතා කරන්නෙ!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
අද මාතෘකාව තිස්ස ජනනායක හා බැඳුණු මිත්‍යා මත! 😂
Homo sapiens කියන්නෙ පිටසක්වළ ජීවියෙක්ද?
නූතන මානවයා පරිණාමය උනේ ලංකාවෙන් ද?
අපි ආවෙ ඇල්නියම් තරුවෙන් ද?
ආගම ද? විද්‍යාව ද?
උත්තර හොයමු!
Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/
The podcast currently has 58 episodes available.