Sign up to save your podcasts
Or
Creating great content, but not getting the views you're expecting?
I'll take you through a few proven tricks that will help you engage with viewers and put you on the track to get your videos on the #Trending list. මොන තරම් හොඳ නිර්මාණාත්මක වීඩියෝ කළත්, හිතන තරම් views එන්නෙ නැද්ද...?? මේ ගැටළුවට උදවුවක් වෙන විදිහෙ පිළිගත් උපක්‍රම ටිකක් මම ඔයාට කියල දෙන්න සූදානම්. මේ වීඩියෝව නරඹන්න. එතනදි මම ඉදිරිපත් කරන ක්‍රමවේද හරියටම අනුගමනය කළොත්, බලාපොරොත්තු වනවාටත් වඩා views ගන්න වගේම ඔයාගෙ වීඩියෝව trending list එකට ගේන්නත් ඔයාට පුළුවන් වේවි. වීඩියෝව නරඹන්න. මේ Tricks try කරල බලන්න. #JaneethRodrigo #LifeatMacro #IdeaHell