Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
August 14, 2020Epispde 12 - විවාහයට නිසි වයසක් තිබේද? What's the best Age for marriage?ඉස්සර කාලේ අවුරුදු 15න් 16න් විවාහය සිදු උවත්, මේ වෙනකොට අවුරුදු 15කින් පමණ විවාහ වන වයස පස්සට ගිහින් තියෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද?18 minPlay
July 01, 2020Episode 11 - A Page from my Diary - During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් අවසාන කොටස. මධ්‍යම ප්‍රතිපදාව සහ අපේ ජීවිතය.මධ්‍යම ප්‍රතිපදාව සහ කොරෝනා කාලයෙන් පසු අපේ ජීවිතය.12 minPlay
May 30, 2020Episode 10 - තමන්ගේ ජිවිතයට සමීප කරගත යුත්තේ කව්රුන්ද?අද ඔබ, මේ කරුණු සමග එකඟ නූනත්, යම් දවසක ඔබත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ දවසක මෙය කොයිතරම් ඇත්තක්දැයි වැටහෙනු ඇත.17 minPlay
May 22, 2020Episode 9: දෙමව්පියන් දරුවන්ට සමීපද ?මොනවා උනත්, කව්රු නැති උනත් මට අම්මයි තාත්තයි ඉන්නවා නේ කියලා කියන හැඟීම ළමයින්ගෙ හිතේ ඇති කරන්න අපිට පුළුවන් උනාද ?23 minPlay
May 10, 2020Episode 8: Mother's Day (2020) - මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දුලා පුතාලාටඅම්මාට ආදරේ නම් මේ දේවල් ඇය වෙනුවෙන් කරමු. ඇයගේ නිදහස විවේකය ලබා දෙමු.16 minPlay
May 08, 2020Episode 7: A Page from my Diary - During Covid 19 - කොරෝන කාලේ මගේ දිනපොතින් 04ඇඳිරි නිතියට පසුව අපේ ජීවිතය කෙසේ වෙයිද? ( 2020)15 minPlay
May 07, 2020Episode 6: A Page from My Diary 03 - During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් 03:කොරෝනා කාලේ - ලෝකයේ දික්කසාද අගය වැඩි වේ. අපේ රටේ තත්වය කුමක්ද? ඔබේ පවුලේ ස්ථාවරය කෙසේද?19 minPlay
May 03, 2020Episode 5: A Page from my Diary 02 : During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් 02කොරෝනා කාලේ මා ඉගෙනගත් පාඩම්20 minPlay
April 22, 2020Episode 4: ඉගෙනීමට පිටරට යෑමට අදහස් කරන දූ පුතුන්ට ආදරෙන් - To those who Plan to Study Abroad, with Loveඉගෙනීමට පිටරට යෑමට අදහස් කරන දූ පුතුන්ට වගේම දෙමව්පියන්ටත් ආදරෙන්.20 minPlay
April 18, 2020Episode 3: අම්මාගේ අවවාදය සහ මැණිකාගේ කතාව - Mother's Advice and the Story of Menikaමගේ අම්මා මට දුන් අවවාදය, අලුත විවාහ උන සහ විවාහ වී සිටින සියලුම දූවරුන්ට.12 minPlay