Lahiru Nisanka podcast

අපේ හිතේ කැරකෙන වෛරයෙන් , කේන්තියෙන් අපි වැඩක් ගන්නෙ කොහොමද ?


Listen Later

අපි වෛරයෙන් කොහොමද #ධනාත්මක වැඩක් ගන්නේ ? #හිත ඇතුලෙ තියෙන #කේන්තිය අපිට වැඩක් වෙන විදිහට එලියට දාන්නේ කොහොමද ? මේ හැමදේටම උත්තර මේ segment එකේ ඇති . මේකට මම පාවිච්චි කරේ Dave Mustain ගේ කතාව . එයාව Metallica band එකෙන් අයින් කරාට පස්සෙ megadeth කියන ලෝකෙම දන්න බෑන්ඩ් එක එයාගේ කේන්තිය පාවිච්චි කරල නිර්මාණය කරේ කොහොමද කියන කතාව ඔයාට මේකෙන් අහන්න පුලුවන් .
...more
View all episodesView all episodes
Download on the App Store

Lahiru Nisanka podcastBy lahiru nisanka