Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
හැමදාම වෙනස් වෙන ලෝකෙක, හිතා ගන්න බැරුව පිස්සුවෙන් එහෙ මෙහෙ දුවන සල්ලි වෙනුවෙන් හැමදේම කැප කරන සමාජයක අලුත් දෙයක් ඉගෙනීම වෙනුවෙන් වගේම කට්ට ගැහිල තියෙන ඔලු ගෙඩිය ඇතුලට අලුත් අදහස් ටිකක් දාලා ඔයාගේ ජී... more
FAQs about Lahiru Nisanka podcast:How many episodes does Lahiru Nisanka podcast have?The podcast currently has 11 episodes available.
July 09, 2021තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න ඕනෙ ඇයි ?අපි අද කතා කරන්නෙ තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න එක . ඒ කියන්නෙ තමන්ගෙ දේවල් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අත දාන එක නවත්තන්න කරන්න පුලුවන් දෙයක් ගැන . ඒක තමා වැටක් ගහන එක . ඔයාට පුලුවන් තමන්ගෙ වටේ පෞරුෂත්වය කියන වැට ගහන එක . ඒකෙන් වෙන්නේ අනිත් මිනිස්සුන්ගේ විකාර ප්‍රශ්න තමන්ගේ ජීවිතේට බලපාන එක අවම වෙන එක . වැට ඇතුලෙ තියාගන්න ඕනෙ කව්ද වගේම වැටෙන් එලියෙ තියාගන්න ඕනෙ කවුද කියන එක ගැන මම මේ podcast එකෙන් අද කතා කරනවා . ඔයාලගෙ අදහස් අනිවාර්යෙන් මට කියන්න . ඔයාලගේ ප්‍රශ්න වලට මම ඉස්සරහටත් උත්තර අරගෙන එන්නම් ....more12minPlay
July 06, 2021ආසාව තිබුනට මහන්සි උනාට ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරු ඇයි ?අපි හැමෝම දන්නව ලෝකේ ඉස්සරහට අපි ගමනක් යන්න නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි කියලා ඉතින් අපි ඉංග්‍රීසි වලට මෙච්චර වටිනාකමක් තියෙනව කියල දැනගෙන අපි කොච්චර මහන්සි උනත් අපිට කතා කරන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න අමාරු ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් තමා මම අද කියන්න යන්නෙ . ඔයාලට අනිවාර්යෙන් උදව්වක් වේවි මේක ඇහුවොත් . මාත් එක්කම ඉන්න මම අලුත් උදව් වෙන දේවල් හැමදාම ඔයාලට ගේනවා....more9minPlay
July 04, 2021අපිව මානසිකව හිර කරන මිනිස්සුන්ගේ බොරු අදහස්මිනිස්සු අපේ ජීවිතේ හිර කරන්නෙ ඇත්තටම අදහස් වලින් . අපි ගොඩක් වෙලාවට මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියල බයට කිසිම දෙයක් නොකර ඉන්නව . ඇත්තටම මේක හොද නැති දෙයක් වගේම අපි පස්සෙ කාලෙක දුක් වෙන දෙයක් .අපි අද මේ sinhala podcast එකෙන් අහල බලමු "මිනිස්සුන්ගෙ බොරු අදහස් වලින් අපිව හිර වෙන්නෙ ඇයි කියල"...more10minPlay
July 03, 2021සමහර දේවල් කලින් වෙලා තියෙනව වගේ දැනෙන්නෙ ඇයි ?හැමෝම කල්පනා කරන හිතන ඒත් අහන් නැති ප්‍රශ්නයක් තමයි . ඇයි මේ සමහර සිද්ධි , සමහර තැන් වලට කලින් ඇවිල්ල තියෙනවා වගේ දැනෙන එක . මේකට පිටසක්වල ජීවීන්ගේ ඉදන් කාල තරණය දක්වා අදහස් ඇවිත් තියෙනවා ඒත් ඇත්තටම ඒක වෙන්නෙ කොහොමද ? අපි අහල බලමු . අනිවාර්යෙන් subscribe කරන්න මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගේනවා ඉස්සරහටත්....more9minPlay
July 01, 2021අපි වැඩිහිටියො උනාම ගනන් ගන්නෙ නැත්තෙ ඇයි?අද මම කතා කරන්න යන්නේ ඔයාලා මගෙන් ඉල්ලපු උත්තරයක් ගැන ඒක තමා වැඩිහිටියෙක් උනාම ඇයි අපිව පොඩිකාලේ වගේ ගනන් ගන්නෙ නැත්තෙ කියන එක . මම ඔයාලට දීල තියෙන උත්තරේ ටිකක් දරුනු එකක් මේක කාලය එක්කම වෙන නපුරු දෙයක් . හැබැයි විශ්වාස කරනවා ඔයා මේක ඇහුවට පස්සේ ගොඩක් ශක්තිමත් වෙයි කියලා. ඔයාගෙ හිත ඇතුලෙ තියෙන පොඩි දුකකට මේක බෙහෙතක් වේවි . මගේ සිංහල පොඩ්කාස්ට් එකට ඔයාලගේ අදහස් එවන්න වගේම subscribe එකක් දාන්නත් අමතක කරන්න එපා .hithata wadina wadan adare hithena wadanadare gana wadan...more7minPlay
June 30, 2021ප්‍රේමය පොඩි කාලෙකට සීමා වෙන්නෙ ඇයි ?මේ සින්හල පොඩ්කාස්ට් එකේ මම කතා කරන්නේ ප්‍රේමය ඇයි පොඩි කාලෙකට සීමාවෙන්නෙ කියන එක ගැන , ගොඩක් අය කියන හේතු එක්ක මට එකග වෙන්න බැහැ. ඉගෙන ගන්න කොහොමද අපි ආදරේ ගොඩක් කල් තියාගන්නේ කියලා . ලහිරු නිසන්ක....more9minPlay
June 30, 2021අපේ හිතේ කැරකෙන වෛරයෙන් , කේන්තියෙන් අපි වැඩක් ගන්නෙ කොහොමද ?අපි වෛරයෙන් කොහොමද #ධනාත්මක වැඩක් ගන්නේ ? #හිත ඇතුලෙ තියෙන #කේන්තිය අපිට වැඩක් වෙන විදිහට එලියට දාන්නේ කොහොමද ? මේ හැමදේටම උත්තර මේ segment එකේ ඇති . මේකට මම පාවිච්චි කරේ Dave Mustain ගේ කතාව . එයාව Metallica band එකෙන් අයින් කරාට පස්සෙ megadeth කියන ලෝකෙම දන්න බෑන්ඩ් එක එයාගේ කේන්තිය පාවිච්චි කරල නිර්මාණය කරේ කොහොමද කියන කතාව ඔයාට මේකෙන් අහන්න පුලුවන් ....more6minPlay
June 28, 2021ඇයි ඔයාව කාටවත් වටින් නැත්තෙ?ඇයි ඔයාව කාටවත් වටින් නැත්තේ කියන ප්‍රශ්නෙ ඔයාගෙ හිත ඇතුලේ කැරකෙනවද ? ඒකට හේතු හොයනවද . හෙමීට මේක අහන්න ඔයාට ඕන උත්තරේ හම්බ වේවි. මේ කතාවෙදි මම පාවිච්චි කරන පොත තමා Franz Kafka ගේ the Metamorphosis නවකතාව....more12minPlay
June 26, 2021නරක මිනිස්සු දිනන්නේ ඇයි ? හොද මිනිස්සු පරදින්නෙ ඇයි ? නිරවුල් ඔලුවකින් අහන්න .නරක මිනිස්සු දිනන්නෙ ඇයි ? මේක මගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් මම ඒක ගැන හොයල බැලුවා මේ ඒකෙන් හදපු මගේ podcast එක . අහල බලන්න .උත්තර හම්බෙයි කියල හිතනවා....more8minPlay
FAQs about Lahiru Nisanka podcast:How many episodes does Lahiru Nisanka podcast have?The podcast currently has 11 episodes available.