Lahiru Nisanka podcast

අපිව මානසිකව හිර කරන මිනිස්සුන්ගේ බොරු අදහස්


Listen Later

මිනිස්සු අපේ ජීවිතේ හිර කරන්නෙ ඇත්තටම අදහස් වලින් . අපි ගොඩක් වෙලාවට මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියල බයට කිසිම දෙයක් නොකර ඉන්නව . ඇත්තටම මේක හොද නැති දෙයක් වගේම අපි පස්සෙ කාලෙක දුක් වෙන දෙයක් .අපි අද මේ sinhala podcast එකෙන් අහල බලමු "මිනිස්සුන්ගෙ බොරු අදහස් වලින් අපිව හිර වෙන්නෙ ඇයි කියල"
...more
View all episodesView all episodes
Download on the App Store

Lahiru Nisanka podcastBy lahiru nisanka