Lahiru Nisanka podcast

අපි වැඩිහිටියො උනාම ගනන් ගන්නෙ නැත්තෙ ඇයි?


Listen Later

අද මම කතා කරන්න යන්නේ ඔයාලා මගෙන් ඉල්ලපු උත්තරයක් ගැන ඒක තමා වැඩිහිටියෙක් උනාම ඇයි අපිව පොඩිකාලේ වගේ ගනන් ගන්නෙ නැත්තෙ කියන එක . මම ඔයාලට දීල තියෙන උත්තරේ ටිකක් දරුනු එකක් මේක කාලය එක්කම වෙන නපුරු දෙයක් . හැබැයි විශ්වාස කරනවා ඔයා මේක ඇහුවට පස්සේ ගොඩක් ශක්තිමත් වෙයි කියලා. ඔයාගෙ හිත ඇතුලෙ තියෙන පොඩි දුකකට මේක බෙහෙතක් වේවි . මගේ සිංහල පොඩ්කාස්ට් එකට ඔයාලගේ අදහස් එවන්න වගේම subscribe එකක් දාන්නත් අමතක කරන්න එපා .


hithata wadina wadan   

adare hithena wadan

adare gana wadan

...more
View all episodesView all episodes
Download on the App Store

Lahiru Nisanka podcastBy lahiru nisanka