Sign up to save your podcasts
Or

ස්වභාවික වායු ගබඩා කිරීමේ තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය දිනුක ගල්ලබ සමග සංවාදය. මේ ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායණික ඉංජිනේරු විද්‍යාව, හා ද්‍රව්‍ය විද්‍යාව (material science) යන විෂය පථ වල සංකලනයකි. ආචාර්ය දිනුක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන අමෙරිකාවේ Southern Illinois විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ඇත.
www.ncastronomy.com
By NC Astronomy5
33 ratings