Sign up to save your podcasts
Or

අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ Postdoctoral Researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරන, පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂක ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු එක්ව සිටී. සාකච්ඡාවේ මෙහෙයවීම ඇමරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක අශාන් ආරියවංශ විසින් කෙරෙනු ලැබේ.
By NC Astronomy5
33 ratings