Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Nurture the mind and drift off to sleep happilyඅපේ පොඩිතන්ට සුවබර නින්දක් ප්‍රර්ථනා කරමින් රසවත් පුංචි කතාවක් කියන්නයි මම් දැන් සුදානම් වෙන්නෙ.ඉතින් මේ කතාව අහගෙනම නිදිලොවට පිවිසෙන ඔබට තවත් වාසනාවන්... more
FAQs about Bedtime Stories with Aunty Anoma:How many episodes does Bedtime Stories with Aunty Anoma have?The podcast currently has 19 episodes available.
June 09, 2020Episode 09 - ඇයි අපි මේ දවස් වල ගෙදර ඉන්නෙ ?ඇයි අපි මේ දවස් වල ගෙදර ඉන්නෙ? මොකක්ද ප්‍රතිශක්තිකරණය කියන්නේ ? තව ටික දවසකින් ඉස්කෝලේ යන්නත් තියෙන නිසා අපි මේ ගැන දැනුවත් වෙමු....more17minPlay
May 30, 2020Episode 08 - කිරී ගේ කතාවහැමදාම කිරි විතරක් බීපු ළමයෙක් හිටියා, ඉතිං දවසක් මේ පුංචි ළමයා සැර සුළඟකට අහසට ගහගෙන ගියා. දුලා පුතාලා හොඳට බත් කනවා නේද?...more16minPlay
May 23, 2020Episode 07: Masha and the Bear - මාෂා සහ වලස් හාමිමාෂා කියලා නුවණක්කාර, හරිම නිර්භීත, ගොඩාක් සතුටින් ඉන්න ගැහැණු ළමයෙකුයි වලස් හාමි කෙනෙකුගෙයි ගැන කියන ලස්සන රුසියානු සුරංගනා කතාවක්....more16minPlay
May 14, 2020Episode 06: The Little Snow Girl - හිමෙන් උපන් දැරියඅම්මාටයි තාත්තටයි ගොඩාක් ආදරේ, කියන දේ අහන, හොඳ දුවෙක් ගැන කියන ලස්සන රුසියානු සුරංගනා කතාවක්....more20minPlay
May 02, 2020Episode 05: The Little Star Prince - මුහුදු පතුලට ආ තරු කුමාරයායාලුවෝ හොයාගෙන පුංචි තරුවක් ගිය ගමන....more19minPlay
April 26, 2020Episode 04: The Little Bear who grew up for a day - එක දවසකට ලොකු වුන පුංචි වලස් පැටියාගේ කතාවතමා ලොකු වලස් පැටියෙක් කියලා හිතුවත් අන්තිමට දනගත්තා එයා පුංචි වලස් පැටියෙක් කියලා....more18minPlay
April 18, 2020Episode 03: Baby Bird - පුංචි කුරුළු පැටියාගේ කතාවදූලා පුතාලා කුරුල්ලන්ට ආදරෙයිද? එහෙනම් ඔයාලා මේ කතාන්දරය අහන්න ආස වෙයි. ...more19minPlay
April 14, 2020Episode 02: The Birthday Gift - උපන්දින තෑග්ගඅද මම කියන්න යන්නේ මම පුංචි කාලේ ගුවන් විදුලියේ හඳ මාමා වැඩසටහනින් අහපු කතාවක්. ඒ කතාවට තව හොඳ දේවල් එකතු කරලා තමයි අද කියන්නේ. මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා....more22minPlay
April 09, 2020Episode 01: Are You Ready for a Story? - කතන්දර අහන්න ලෑස්තිද ?කතන්දර අහන්න කලින් දත් මැදලා ඇඟ සෝදලා ලෑස්ති වෙලාද ඉන්නෙ ?...more6minPlay
FAQs about Bedtime Stories with Aunty Anoma:How many episodes does Bedtime Stories with Aunty Anoma have?The podcast currently has 19 episodes available.