Wild Freaks

භූ තැටි | Plate Tectonics 101


Listen Later

භූ තැටි | Plate Tectonics 101

සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක.

WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Music:

Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad

...more
View all episodesView all episodes
Download on the App Store

Wild FreaksBy Wild Freaks