ඔයාගෙ වයස ගණන් හදලා බලන්න පුළුවන් උනාට, මිනිස්සු දැකලවත් නැති කාලෙ ලෝකෙ හිටිය ජීවීන්ගෙ ෆොසිල්ස් වල වයස හොයන්නෙ කොහොමද?
කාබන් කාලනිර්ණය කියන්නෙ මොකක්ද?
ගෝඨාගෝගමින් හම්බුන ගෝඨාගෝසෝරස් එක්ක අද එපිසෝඩ් එක!
WhatsApp Community:
https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ