Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
October 28, 2020ජපානයට ලිහිල් වුණේ ජේ. ආර්. කළ "නහි වේරේන වේරාණී" කතාව නිසා ද?ජේ. ආර්. ජයවර්ධන සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී කළ කතාව කෙතරම් බලපෑමක් කළා ද?15 minPlay
October 21, 2020මියන්මාරයේ අපේක්ෂකයන් තිදෙනකු පැහැරගැනීමමියන්මාරයේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තිදෙනකු අරකන් හමුදාව විසින් පැහැරගෙන තිබෙනවා.9 minPlay
July 25, 2020ලිබියාවේ සිවිල් යුද්ධයලිබියාවේ සිවිල් යුද්ධය අරාබිකරයේ බල සංතුලනයේ තවත් එක් කතාවක්. මෑතකදි නම් ඉවරයක් වෙන එකක් නැහැ.20 minPlay
July 15, 2020මැසඩෝනියාව, උතුරු මැසඩෝනියාව වූ අයුරුමැසඩෝනියාව 2019 දි උතුරු මැසඩෝනියාව ලෙස නම වෙනස් කළා. එහෙම වුණේ මෙහෙමයි.14 minPlay
July 06, 2020රුසියාවේ ජනාධිපතිවරණ අවුරුදු 16 කට කල්දාපු කතාවපසුගියදා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව 2036 වෙනකල් රුසියාවේ ජනාධිපතිවරණ අහෝසියි කියල කතාවක් ගියා. මේක ඇත්තක්ද?8 minPlay
June 30, 2020සෝවියට් පෙරමුණේ ර(ද්)ජෙෆ් අඩකවයේ සටන්දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් පෙරමුණේ එතරම්ම කතාබහට ලක් නොවන ර(ද්)ජෙෆ් අඩකවයේ සටන්.11 minPlay
June 28, 2020පළමු ලෝක යුද්ධය හටගත්තේ ෆ්රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය නිසා ද?පළමු ලෝක යුද්ධය ඇරඹෙන්නට හේතු වූයේ ෆ්රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය බව සාමන්‍යයෙන් කියනවා. එය ඇත්ත ද?10 minPlay
June 25, 2020ඉතිහාසය රසට ලියන විලියම් ඩැල්රිම්පල්ඉතිහාසය රසට ලියන්න ඕන විෂයයක්. ඒක හොඳටම කරන ලේඛකයෙක් තමයි විලියම් ඩැල්රිම්පල්.19 minPlay
June 24, 2020උතුරු කොරියාව ඔතරම් කයිවාරු ගහන්නේ ඇයි?උතුරු කොරියාව ඔච්චර තර්ජන ගර්ජන කරන්නෙ සහ ඊට පස්සෙ පසුබසින්නෙ මේ හේතු නිසයි20 minPlay